ඇත්ත නම් මෙතන දාන්න

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    mama aluth eka....mama me side eka gena wediya danneth ne...eth mama nama danawa...Kapila

    ඇත්තම කිව්වොත් මමත් ඇවිල්ල වැඩි කාලයක් නැහැ.මේ අවුරුද්දෙ අගෝස්තු තමයි ආවෙ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    මගෙ නමත් දාන්නෙ මේකෙ pages 350 ක් වත් ආවට පස්සෙ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හුලංගම කංකානම් මුදියන්සේලාගේ දයාරත්න පෙරේරා.:rofl::rofl::P
    මුලකුරු කවදාවත් සිංහලෙන් ලියන්න විදියක් නෑ.......!!!!!:baffled::baffled::oo::dull:
    ඒ නිසා ලියන්නේ H.K.M.D. Perera කියල තමා....!!!!
    :yes::yes::yes::dull:
     
    hi hi