සිංහළයා;11160895 said:ඒ ගඳ විස්තර කරන්න අමාරුයි බංවචන මදියි..
![]()
"ඇය" පලා ගියාද?????
-මෙහි දී මම "ඇය" යන්න භාවිතා කරනුයේ ශ්‍රීමත් රයිඩර් හැගාඩ් ගේ SHE නම් විශිෂ්ටතම ප්‍රබන්ධය සිහිපත් කොට ගෙනයැ. මෙම මහා නව කතාව කොටස් දෙකින් යුක්තයැ.
1-SHE
2-AYESHA-Return of SHE
මෙම විශිස්ටතම කෘතීන් දෙකම ආචාර්ය කේ.ජී . කරුණාතිලකයන් විසින් පිළිවෙලින්
ඈ හෙවත් අයේෂා -1 සහ 2
අයේෂා ආපසු එයි
නම්න් සිංහලයට පරිවර්තනය කර ඇත.
මස්තිෂ්ක ඇත්තෝ වටහා ගනිත්වා..........!!!!![]()

....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
දැන්ද තේරුනේ
මන් කීපරක් උබලට කිවුවද ඔහොම බයිට් කරන්න එපා කියල
මොනාවුනත් එලකිරියටම ඉන්න එකම කෙනානෙ ෆන් දෙන්න දැන්
කැස්ප් තුත් යන්න ගියා,ඉතුරු වෙලා ඉන්නෙ මේ ඇට සැකිල්ල විතරයි
එකටත් එක එක කතා කියල එලවගන්න හැදුවම හරිද උබල


ඈ මේ මොකද මේ.මම මේක බලන්න ආවා විතරයි.මාර රණ්ඩුවක්.කෙසෙල් ලෙල්ල තව පොඩ්ඩෙන් මගෙ මූනෙ වදිනවා.මගෙනන් ඔළුව කැරකිල වගේ.
![]()