ඇත්ත නම් මෙතන දාන්න

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සිංහළයා;11160895 said:
    ඒ ගඳ විස්තර කරන්න අමාරුයි බං :( වචන මදියි.. :confused:

    කුණු මාළු මිශ්‍ර මළ පෙරේත ගඳක්ද?
     
    "ඇය" පලා ගියාද?????
    :confused::confused::confused:
    -මෙහි දී මම "ඇය" යන්න භාවිතා කරනුයේ ශ්‍රීමත් රයිඩර් හැගාඩ් ගේ SHE නම් විශිෂ්ටතම ප්‍රබන්ධය සිහිපත් කොට ගෙනයැ. මෙම මහා නව කතාව කොටස් දෙකින් යුක්තයැ.
    1-SHE
    2-AYESHA-Return of SHE
    මෙම විශිස්ටතම කෘතීන් දෙකම ආචාර්ය කේ.ජී . කරුණාතිලකයන් විසින් පිළිවෙලින්
    ඈ හෙවත් අයේෂා -1 සහ 2
    අයේෂා ආපසු එයි
    නම්න් සිංහලයට පරිවර්තනය කර ඇත.
    මස්තිෂ්ක ඇත්තෝ වටහා ගනිත්වා..........!!!!
    :P
    :rofl: :rofl: :rofl:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    ඈ මේ මොකද මේ:confused::confused:.මම මේක බලන්න ආවා විතරයි.මාර රණ්ඩුවක්.කෙසෙල් ලෙල්ල තව පොඩ්ඩෙන් මගෙ මූනෙ වදිනවා.මගෙනන් ඔළුව කැරකිල වගේ.:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    දැන්ද තේරුනේ
    මන් කීපරක් උබලට කිවුවද ඔහොම බයිට් කරන්න එපා කියල:baffled:
    මොනාවුනත් එලකිරියටම ඉන්න එකම කෙනානෙ ෆන් දෙන්න දැන්
    කැස්ප් තුත් යන්න ගියා,ඉතුරු වෙලා ඉන්නෙ මේ ඇට සැකිල්ල විතරයි:eek:
    එකටත් එක එක කතා කියල එලවගන්න හැදුවම හරිද උබල:sorry:
    :love::love::love:


    හිත වාවන්නෙ නැහැ බන් :(
    අද තනියෙ.න්. මා..... :dull:
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ඈ මේ මොකද මේ:confused::confused:.මම මේක බලන්න ආවා විතරයි.මාර රණ්ඩුවක්.කෙසෙල් ලෙල්ල තව පොඩ්ඩෙන් මගෙ මූනෙ වදිනවා.මගෙනන් ඔළුව කැරකිල වගේ.:rofl::rofl::rofl::rofl::rofl::rofl:
    000205B3.gif

    ෆට්ට කතාව බන්
    මේ උරූලැවෙක් රින්ගල හිටිය ත්‍රේඩ් එකට
    එකිව එලෙවුව
    එකයි වුනේ

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    (ටොපා ගේ) අම්මට සිරි.. මේකි මට එලකිරි එකේ පෙන්නන්නලු අරක.. ආසයි නේ...