ඇත්ත නැත්ත මම දන්නේ නැහැ

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ඇත්ත නැත්ත මම දන්නේ නැහැ

    පිංතුර තියෙනවා දාන්න බැහැ


    මම ඉන්නෙ එංගලන්තෙ,අවුරුදු 30ක් මම මෙහේ ජීවත් වෙන පුරවැසිබාවය තියෙන ගෑණු කෙනෙක්,
    ඊයෙ පෙරේදා සුරංග සංජීව විදානගේ කියන කෙනා ගැන කතාවක් ගොඩක් වෙබ් පිටුවල තිබ්බනෙ,එයාගෙ හොද කියල තමා ගොඩක් ඒවා දාල තිබ්බෙ.
    එංගලන්තෙ ඉන්න කෙනෙක් විදියට දන්නවා එයා එහෙම කෙනෙක් නෙමෙයි,ලොකු ව්‍යාපාරිකයෙකුත් නෙමෙයි අඩුම ගානෙ හරියට වීසා එකක් වත් නැහැ,ඒ උනාට හැමතැනම දාන්නෙ තමන්ට පුරවැසිභාවය තියෙනව ය කියලා....එහෙම කියල තමා රවට්ටන්නෙ,මෙයා මෙහෙ වයසක මිනිස්සු බලාගන්න ( හෙල්පර්) කෙනෙක්,ඊට අමතරව ලංකාවෙ ගෑණු ළමයින්ගෙ නිරුවත් ෆොටෝස් මෙහෙ අසබ්‍ය වෙබ් අඩවි වලට විකුණලා සල්ලි උපයනවා,ඊට ත් අමතරව ගෑණු සමග ඉන්න ජායාරූප පෙන්වා ඒ අයව බ්ලැක්මේල් කරනවා...මේ ලිපිය සමග එසේ බ්ලැක්මේල් කල කෙනෙකුගේ ෆොටෝ අමුණා ඇත..මේ කියන නිළියටත් කරන්න හදන්න ඇත්තෙ ඒකම තමා..මොහු ෆේස්බුක් දේශපාලන කැම්පේන් වලට මුදල් වියදම් කරපු කෙනෙක්,ඒ නිසා ගොඩක් වෙබ් පිටු මෙයාව දන්නවා. ..මෙයා ඒවත් පාවිච්චි කරනවා මෙයාගෙ බ්ලැක්මේල් කරන වැඩේට...
    දැන් "ශ්‍රී ලංකන් බ්ලඩ්" නමින් ව්‍යාජ පේජයක් මුදල් ගෙවා පාතාගෙන යමින් මඩ ව්‍යාපාරය කරනවා.
    මෙයා ට ලොකු පිළිගැනීමක් ආපු කුලියාපිටියෙ කතාවෙදිත් මෙයා බොරුව කරේ එහෙම ප්‍රශ්නයක් තියෙන ළමයෙක්ව එංගලන්තෙන් ගන්නෙ නෑ කොහොමත්,අනික මෙයා කවුද ? බ්‍රිතාන්‍ය පුරවැසියෙක් නෙමෙයි...මොහු සමාජෙට බෝධිසත්වයෙක් ලෙස පෙනී ඉන්න ඒක පාවිච්චි කලා..මුලින් ලැබුණට පස්සෙ ඒ අම්මට සතපහක් මෙයාගෙන් ලැබුනෙ නෑ කියල ඒ අම්ම කියල තිබ්බත්,මෙයා කිවෙ මාස් පතා දෙනවා කියලා,සල්ලි යවපු රිසිට් එකක් වත් තිබ්බෙ නෑ එයාට පෙන්නන්න...එයා ඒවා පාවිච්චි කරන්නෙ ගැහැණු ළමයි රවට්ටන්න,ඊට පස්සෙ මෙයාගෙ දුක කියලා අනුකම්පාව ලබාගෙනයි හැමදේම කරන්නෙ..
    මොහු වංචාකාරයෙක්.
    මොහුගේ අලුත්ම වැඩේ තමා ගංවතුර ආධාර කතාව,මොහුට උදව්කිරීමට එතරම් අමාරුවක් තිබ්බනම් ඇයි මොහු ප්‍රසිද්ධි උදා කරන කෙනෙක්ට නොදී නොදන්න කෙනෙක්ට සල්ලි දෙන්නෙ?මැය එසේ කරනවා ඔබ දැක තිබේද?අඩුම තරමේ ගංඅතුර ආධාර දෙන බවට මැය ෆේස්බුක් සටහනක් හෝ තබා නැති බවයි ඇයගේ පැත්තෙන් කියලා තිබුනෙ..
    මෙතන පැහැදිලිවම මොහු බොරුවක් සමාජගත කිරීමයි සිදුවන්නෙ.
    මම මේක කියන්නෙ තව ගැහැණු මෙයාට රැවටෙන්න තියෙන ඉඩ නිසා,
    ලංකාවෙ ගොසිප් වෙබ් කරුවො හරියට දෙයක් දන්නෙ නැතුව මෙයාට සුදු හුණු ගානවා,අන්තිමට එයාල දන්නෙත් නැහැ මේ මිනිහා ඔවුන්වත් පාවිච්චි කරනවා ය කියලා...
    මේ ලිපිය බොහෝ දෙනෙක්ට යවන්න.
    .....
    -ස්තූතියි-


     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මොකක් කියනවද කියල තේරෙන්නේ නැහැ බන්...එත් උබ දාපු නිසා අනිවාර්යෙන් මොකක් හරි වැල සීන් එකක් කියල අනුමාන කරන්න පුළුවන් :yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මොකක් කියනවද කියල තේරෙන්නේ නැහැ බන්...එත් උබ දාපු නිසා අනිවාර්යෙන් මොකක් හරි වැල සීන් එකක් කියල අනුමාන කරන්න පුළුවන් :yes:

    :shocked::shocked::shocked:

    ekek ekak kiyanawa anika thawa ekak kiyanawa
    polisiyen owa wisadai bn
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ශ්‍රව්‍ය දුශ්‍ය සාක්ශිත් එක්ක දාපන්...නැත්නම් විස්වාස කරන්න බෑ :baffled:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    එ් රසවත් පෙබල්ස් පාට පාට දේදුන්නකින් පාට වෙලා තමයි පුංචි අපිව හොයාගෙන ආවෙ..
     
    • Like
    Reactions: DangerMan119