හොදට බලන්න..
මොනවද හිතෙන්නේ?? වාහනේ වැරදි තැනක පාර්ක් කරලා පොලීසියත් ඉදිද්දිම නේද???
ඒත් ඔයා වැරදියි..
මේ පොලිස් officer කිහිප පාරක්ම ඇවිත් වාහනේ අයිතිකාරයාව හෙව්වා වැරැද්ද පෙන්නලා දෙන්න..එයා ටිකක් ඈතට ගියේ අයිතිකාරයා නැති නිසයි..
බලන්න ෆොටෝ එක්කට කරන්න පුලුවන් දෙයක් ..
කෙනෙක් වැරදිකාරයෙක් කරන්න, ඇත්ත එලි කරන්න, ඒ වගේම කෙනෙක් ගැන වැරදි චිත්රයක් මවන්න ෆොටෝ එකකට පුලුවන්..
මේ දවස් වල හොද topic එකක්නේ Channel 4 video එක..
මේ video එකෙත් ඇත්ත නැත්ත, අපේ හමුදාව සහෝදර දෙමළ වැසියන්ට සලකපු හැටි ශ්රී ලාංකිකයෝ හැටියට අපි දන්නවා..
Channel 4 එක කොහොම කිව්වත් ඇත්ත කවදාක හරි එලි වේවි..
