ඇත්ත නේද.

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,844
    13,064
    113
    ඇත්ත ඇත්ත අවංකවම හිතුවා මාත්. දැං චූ දාලා බුදියගනින්. :lol: කොලේ බලන් නෝන්ජලයක් වගේ කියවනවා. උබ නම් බෝක්කු උඩ බීඩි ගහනවා ඇති. අපි නම් එහෙම නෑ. උබට සාර්තක වෙන්න බැරි උන නිසා දුකට කවි කියනවා කියලා පේනවා. කිසිම කන්ෆිඩන්ස් එකක් නැතුව කොලයක් බලන් කියවන ගමන් අනිත් උන්ට සාර්තක වෙන්න පම්පෝරි ගහනවා.

    අම්මෝ එක චන්දයක් ගන්න උන මහන්සියක් සජ්ජා. ඒ මහන්සිය නම් මාරයි :ROFLMAO:
    ------ Post added on Sep 14, 2024 at 8:44 PM
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,361
    3,752
    113
    70
    ඇත්ත ඇත්ත අවංකවම හිතුවා මාත්. දැං චූ දාලා බුදියගනින්. :lol: කොලේ බලන් නෝන්ජලයක් වගේ කියවනවා. උබ නම් බෝක්කු උඩ බීඩි ගහනවා ඇති. අපි නම් එහෙම නෑ. උබට සාර්තක වෙන්න බැරි උන නිසා දුකට කවි කියනවා කියලා පේනවා. කිසිම කන්ෆිඩන්ස් එකක් නැතුව කොලයක් බලන් කියවන ගමන් අනිත් උන්ට සාර්තක වෙන්න පම්පෝරි ගහනවා.

    අම්මෝ එක චන්දයක් ගන්න උන මහන්සියක් සජ්ජා. ඒ මහන්සිය නම් මාරයි :ROFLMAO:
    ------ Post added on Sep 14, 2024 at 8:44 PM

    පේනවා පේනවා උඹ හෙන හීනමානයක් තියෙන එකෙක් කියලා.