ගේක වලියක් කිව්වම ඇඳන් ඉන්න එක පිටින්
අර කකුලට වෙඩි වැදුනට පිටි පස්සෙ එළියට නාපු නිසයි කල් ගියේ
එළියට ආවා නම් මාස 3ක් යන්න කලින් මස් හා වෙනවා
කවුරුවත් අල්ලන්නෙ නැහැ මචන්ඔන්න කටුස්සෝ/කසිප්පු සිරෝ/කොට නිහාල් උබලව අල්ලන් යන්න කිරියට පොලිස්සියෙන් ඇවිල්ලා හැන්ගියල්ලා![]()

2009 මචන්![]()
කවුරුවත් අල්ලන්නෙ නැහැ මචන්
අල්ලනවා නම් ඒවට පවර් එක තියෙන පොලිසියේ අය ගොඩක් ඉන්නවා මේකේ![]()




කවුරුවත් අල්ලන්නෙ නැහැ මචන්
අල්ලනවා නම් ඒවට පවර් එක තියෙන පොලිසියේ අය ගොඩක් ඉන්නවා මේකේ![]()


monawada bn eliyata awe natte?

![]()
බුලට් එක, ඔය ඉස්සරහ තියෙන කොටස
ඕක ඇඟ හරහා ගිහින් මස් කෑලි ගලවන් එලියට ගියොත් ඉක්මනට හොඳ වෙනවා
ඇඟ අස්සෙ බ්‍රේක් ගැහුවොත් ඔපරේට් කරන්න වෙනවා ගන්න![]()

දැන් ගොඩක් කල්නේ
යකෝ මේකේ තව පොලිසියේ අය ඉන්නවද![]()

අද මහත්තයෙක් ගෙ (විශ්‍රාම ගියත් පොලිසියෙම සෙට් වෙන අය ඉන්නවා, එහෙම කෙනෙක් ගෙ) දුවෙක් එන්ගේජ් වෙලාදැන් ගොඩක් කල්නේ
යකෝ මේකේ තව පොලිසියේ අය ඉන්නවද![]()

අද මහත්තයෙක් ගෙ (විශ්‍රාම ගියත් පොලිසියෙම සෙට් වෙන අය ඉන්නවා, එහෙම කෙනෙක් ගෙ) දුවෙක් එන්ගේජ් වෙලා
ඒක ගැන කතා කරද්දි ඕකත් ඇදුනා, පස්සෙ ඉතින් මම ඒක මෙතන හැලුවා
ඔව් බන් සෑහෙන්න ඉන්නවා, ඔය හැම ජොබ් එකම කරන උන් ඉන්නවා වගේ උනුත් මේක අස්සෙ ඉන්නවා
හැබැයි ගොඩක් අය පොලිසියේ කියන්නෙ නැහැ, වෙන ජොබ් කියන්නෙ
මේකේ ඉන්නවා බං හැම ෆීල්ඩ් එකේම අය බං එත් උන් එයාලගේ ඇත්ත ෆීල්ඩ් එක කියන්නේ නෑ බං ගොඩක් අය ගෙස්ලා තවතු අය සයිලන්ට් මෙම්බස්ලා තවත් අය ෆේක් අයිඩින්ටිටි![]()
එහෙම අයින් කරන්න බැහැ බන්, වෙන එකෙක් තියා කකුල හෙල්ලුවත් රිදෙනවාitin oka ain kara nan harine. film wala wage![]()
අම්මටසිරි..
උඹ පොලීසියෙද..
ආඩම්බරයි ඈ..

පිස්සුද බන් එහෙම නෙමේ ඕක වෙන්නෙ
ඔව් ඉන්න තරමක් ඉන්නෙ බලු හැත්ත පොලීසියෙ..
සීයට දෙකක් වගේ ඇති හොද උන්..
