- ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    සමහර ඒවා නඩු භාන්ඩ විදිහට ගේන ඒවා නෙ බන්, ඒවා නම් කට්ටියම බලනවා
    මම නම් රූම් එකේ ඉඳන් තමා බලන්නෙ :P

    ehema ewa tikak deepanko apitath.welenawa me dawas wala
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    කකුලකට වැදුනට හපන් පුතෝ අතට වැදුනම
    එක්කෝ කාලා හමාරයි..... නැත්තම් අහවල් එක හෝදලා හමාරයි :rofl:

    hodana eka kohoma unath athtraktare pada ganna tibuna nam athi
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Ela ela gal katas...
    එළ
    You must spread some Reputation around before giving it to ZoomLine again.
    එළ
    බුප්ම්
    එළ
    benjamin-pioneer-airbow-153.gif


    menna me wage ekak dakka gun shop ekaka. gun licence ona nahalu mekak ganna
    :shocked: කොහෙද තිබ්බෙ? :shocked:
    sira seen ekakda ban ?
    lassanata liayala thiyenawa ban ela
    ඔව් මචන් සිරා
    එළ
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ලංකාව අත්සන් කරල තියෙන ජිනීවා සම්මුතීන් වලට අනුව ආයුද නිෂ්පාදනය කරන්න බෑ
    invention කරන්නත් බෑ
    අඩුම තරමෙන් බුලට් එකක් කපල වෙනස් කරන්නවත් බෑ

    ekath ehemada?....:dull::dull:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    machan a kiyanne new inventors lata support karanawada?....

    a kiwwe... weapons ma nemei........ military grade drone research walata...

    airforce eken wage help gathakida?....


    a wage dewal walata...kalin ehema karala thiyenawada ..SL gov eka...​
    එහෙම ඉන්වෙන්ශන් මූලිකව කරන්න මම අහලා තියෙන විදියට ලිඛිත අවසරය ගන්න ඕනේ ඔය ගුවන් සම්භන්ධ මොකක් හරි ආයතනයකින්. ඒ මොකද ඒවා උඩ යවන්න අවසර ඕනේ නිසා... ඔයා කියපු ස්පෙසිෆික් ෆීල්ඩ් එකට එන්ටර් වෙන්න මූලික දක්ශතාවය පෙන්නන්න වේවි. ඔයාගේ එහෙම රිසර්ච් ලෙවල් එකේ ඇඩ්වාන්ස් ගතිය අනූව ඔයා කියන රිසර්ච් පැත්තට බැක්ග්‍රවුන්ඩ් සපෝට් උනත් ලැබේවි.

    ඩිග්‍රී තියෙන කෙනෙකුට නම් එන්ටර් වෙන්න පුලුවන් පේපර් කොලිෆිකේශනුත් තියෙන නිසා.. ඒවා නැත්නම් වැඩකාරයෙක් කියලා පෙන්වන්න වෙනවා ලීගල් සීමාව තුල.
    එතකොට එයාලත් එක්ක එකතුවෙලා රිසර්ච් කරන්න ඉඩ දේවි මම හිතන්නේ.. මොකද ඩිෆෙන්ස් සෙන්සිටිව් නිසා..

    මම උදාහරණ දන්නේ නෑ... මොරටු යුනිවර්සිටි කාගෙන්හරි ලින්ක් හදාගන්න...
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එහෙම ඉන්වෙන්ශන් මූලිකව කරන්න මම අහලා තියෙන විදියට ලිඛිත අවසරය ගන්න ඕනේ ඔය ගුවන් සම්භන්ධ මොකක් හරි ආයතනයකින්. ඒ මොකද ඒවා උඩ යවන්න අවසර ඕනේ නිසා... ඔයා කියපු ස්පෙසිෆික් ෆීල්ඩ් එකට එන්ටර් වෙන්න මූලික දක්ශතාවය පෙන්නන්න වේවි. ඔයාගේ එහෙම රිසර්ච් ලෙවල් එකේ ඇඩ්වාන්ස් ගතිය අනූව ඔයා කියන රිසර්ච් පැත්තට බැක්ග්‍රවුන්ඩ් සපෝට් උනත් ලැබේවි.

    ඩිග්‍රී තියෙන කෙනෙකුට නම් එන්ටර් වෙන්න පුලුවන් පේපර් කොලිෆිකේශනුත් තියෙන නිසා.. ඒවා නැත්නම් වැඩකාරයෙක් කියලා පෙන්වන්න වෙනවා ලීගල් සීමාව තුල.
    එතකොට එයාලත් එක්ක එකතුවෙලා රිසර්ච් කරන්න ඉඩ දේවි මම හිතන්නේ.. මොකද ඩිෆෙන්ස් සෙන්සිටිව් නිසා..

    මම උදාහරණ දන්නේ නෑ... මොරටු යුනිවර්සිටි කාගෙන්හරි ලින්ක් හදාගන්න...

    Thank You මචන් හොද info ටිකක්...:nerd:

    තව ටිකක් මේ ගැන හොයල බලන ඕනේ....:D:D:D

    You must spread some Reputation around before giving it to upulpdn again.​
     

    79Dami

    Junior member
  • Jul 13, 2011
    73
    7
    8
    CzXS5O9.jpg


    ෆිල්ම් වල නම් හතුරා එක වෙඩිල්ලක් තිබ්බම වීරයා පොඩ්ඩක් ගැස්සිලා වැටෙනවා.
    පස්සෙ ඌම කොහොම හරි ජොකා ගෙන් රෙදි පටියක් ඉරලා ඒක ගැට ගහලා ආයෙත් ගේමට යනවා.
    ගොඩක් වෙලාවට වෙඩි පාරවල් 4ක් 5ක් වැදුනත් කොල්ලා කෙලින්.
    කිසිම ප්‍රශ්නයක් නැහැ වගේ වෙඩි තියන් ඉස්සරහට යනවා.
    ගේම් වල කියලත් එහෙමටම වෙනසක් නැහැ
    වෙඩි සීයක් වැදුනත් රෙදි පටියෙන් ඔතන් මරන්න පුළුවන් දාහක් උනත්

    ඔන්න දවසක් කවුදෝ මන්දා ගෝතයෙක් උදේම 119ට කෝල් කරලා තිබ්බා අල්ලපු ගෙදර හෙන සද්දෙන් වලියක් කියලා
    උන් වෙඩි තියන කතා, මරණ කතා කියලා රණ්ඩු වෙනවලු
    අහන් ඉඳලා බැරිම තැනලු පොලිසියට කිව්වෙ..
    ඌට හෙන කැහිල්ල ඉතින් වෙන දේ හරියට බලා ගන්න බැරුව
    කොහොම හරි 119න් අපිට කතා කරලා විස්තරේ කිව්වා ගිහින් පොඩ්ඩක් හොයලා බලන්න කියලා
    උදේම හොඳ සිහියෙන් ඉන්න නිලධාරී මණ්ඩලේ සලකලා බලලා එහෙම මටයි තව 3 දෙනෙක්ටයි ඕකට යන්න උනා
    මගදි බනිසක් කාලා, ටී එකක් එහෙම බීලා ඔය සීන් එක වෙනවා කිව්ව තැනට ගියා කොහොම හරි පැය භාගෙකින් වගේ

    යන කොටත් හෙන සද්දෙන් ඇතුලේ වලියක්
    බඩු කුඩු කරනවා... කුණුහර්ප කියනවා හෙන සද්දෙට
    පස්සෙ මම ඉස්සරහා හිටපු එකා දොරට ගහලා "මහත්තයා දොර අරින්න, අපි පොලිසියෙන්" කිව්ව
    ඒක කිව්වා විතරයි ජනෙල්ලෙන් ක්ෂණිකව අතක් ඇවිත් ඩෝන් ගාලා වෙඩි තිබ්බා කියපන් කෝ
    දොරට ගහපු එකා ඉස්සරහ, මම දෙවනියට හිටියේ
    කෙලින්ම මගේ කකුලේ දණහිසට ටිකක් උඩින් වැදුනේ
    මම ඇදලා ගත්තා ජොකා ගෙ පටියක්, බැන්දා තුවාලේ... ගත්තා මැෂින් ගන් දෙකක් අත් දෙකට...:rofl: මොන පිස්සුද ඒවා උනේ නැහැ බන්
    වෙඩි වැදුනත් එක්කම දෝයි ගාලා බිමට වැටෙන්න ගියේ. අර පස්සෙන් ආපු උන් දෙන්න මාව එහෙමම අල්ල ගෙන පස්සට ඇදලා ගත්තා.
    පස්සෙම හිටපු එකා මාව භාගෙට උස්සන් ගිහින් එහා පැත්තෙ ගෙදරට අත ඇරියා
    දැන් ඌ පණ දා ගෙ මගේ කකුල අල්ලන් කතා කරනවා පොලිසියට
    අනිත් පැත්තෙන් ඇහෙනවා අනිත් උන් දෙන්නා මරෝ කියලා වෙඩි තියනවා
    මට දැනෙනවා ටික ටික කකුල තෙමී ගෙන යනවා, කකුලට යුනිෆෝම් එක ඇලෙනවා
    පස්සෙ ටික වෙලාවකින් කකුල හිරි වැටිලම ගියා.

    ෆිල්ම් වල ඇස් වහන්න එපා කියලා කෑ ගැහුවට ඇත්ත ජීවිතේ නම් කියන්නෙ ඇස් වහන් රෙස්ට් එකේ ඉන්න කියලා
    ඉතින් මම ඇස් වහන් ඉන්නවා.. ටිකකින් මට දැනෙනවා මාව උස්සලා අරන් යනවා
    කොහොම හරි මට මඟදි සිහිය නැති වෙලා.. පැය 2කින් වගේ ඇහරුන ගමන් බැලුවේ කකුල තියද කියලා
    මොකද ලංකාවෙ උන් ගල්කටස් වලට බුලට් එකට අමතරව වෙන කෑලිත් දනවා
    සමහර ගල් කටස් නිකම් අර ඉස්සර තිබ්බ බඳින තුවක්කු වගේ
    දෙයියන්ගේ පිහිටෙන් එහෙම ආබාධයක් නම් තිබ්බෙ නැහැ

    මට ඒ සිද්ධිය ගැන කිසිම දෙයක් ඒ වෙලාවෙ කවුරුවත් කියන්නෙ නැහැ
    කොහොම හරි රෙස්ට් එකේ දවස් 11ක් ඉඳලා මම පොලිසියට යනවා
    හැබැයි ඇතුලේ වැඩ විතරයි, ෆීල්ඩ් එකට යන්න තහනම්
    පස්සෙ එදා ගිය එකෙක් ගෙන් සිද්ධිය මම නිදහසේ අහගත්තා
    මට වැදුනට පස්සෙ අනිත් පැත්තේ ජනේලෙනුත් අතක් ඇවිත්
    හැබැයි ඌ වෙඩි තිබ්බ ගමන් උගේ අත නෙලුම් මලක් වගේ පිපිලා... මොකද කිව්වොත් ගල් කටස් එක අතේම පුපුරලා :P
    ලංකාවෙ බඩු එහෙම තමා, ගොඩක් වෙලාවට අතේ පටස් වෙනවා..
    සමහර සිද්ධි අපි දන්නවා අපරාධකාරයෝ ඇඟිලි කටේ දාන් දුවන්නෙ ගල්කටස් අතේම පුපුරලා
    තව වෙලාවල් තියනවා ගල් කටස් එක පුපුරලා ඊට අගලක් ඉස්සරහා හිටපු උගේම එකෙක් මැරෙනවා
    පස්සෙ උගේ සෙට් එක අර ගල් කටස් එක පුපුරපු එකා ගෙ හත්මුතු පරම්පරාවම බාවනවා :rofl:
    කොහොම හරි දොර කඩන් ඇතුලට ගිහින් ඇතුලේ හිටපු තුන් දෙනාටම පොලිසියෙන් තියලා තිබ්බ හතර අතට
    කොහොමත් පොලිසියෙ කෙනෙක්ට වෙඩි තිබ්බා කියන්නෙ කොහොමත් මරන්නම තමා වෙඩි තියන්නේ
    අර පැලිච්ච ගල් කටස් එකයි මුලින් වෙඩි තියපු එකටයි අමතරව කැට තුවක්කුවක් හොයන් තිබ්බා
    (කැට තුවක්කු කියන්නෙ බුලට් ජාති 4ක් 5ක් දන්න පුලුවන් වෙන්න බටේ ගලවලා සෙට් කරන්න පුලුවන් තුවක්කු වලට)

    5PNUrHb.jpg


    ඔන්න ඔහොමයි ඇත්ත ජීවිතේ වෙඩි වැදුනම තත්වෙ
    අද ඔය සීන් එක කතා උනා අපි වෙන කතාවක් අස්සෙන්, ලියන්න කියලා මට මහ දේකුත් නැති එකේ ඕකවත් දානවා කියලා හිතුවා
    :)


    https://www.youtube.com/watch?v=ByDktPybnX0
    මචන් මටත් ආරක්ෂාවට මේවගේ 12Gෂොට්ගන් එකක් හරි පිස්තෝලයක් හරි ගන්න ඕන , මේක සාමාන්‍ය කෙනෙකුට ගන්න පුලුවන්ද පර්මිට් එක්ක මගේ ගෙදර සහ පවුලේ අයගේ සහ වාහනයේ ආරක්ෂාවට ..මොකද අපේ පැත්තේ හරියට කුඩු කෙස් එහෙම යනවා ..
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මගේ මාමණ්ඩිත් පොලිසියේ .. පොර නම් එක විදියක් .
    හරි strict :sorry::sorry::(:( :eek::eek:
    සමහර වෙලාවට කතා කරන්නෙත් interrogate කරනවා වගේ :baffled::baffled:
     

    79Dami

    Junior member
  • Jul 13, 2011
    73
    7
    8
    තුවක්කු ලයිසන් ගන්නේ කොහොමද

    යකඩ බට කැලි දෙකක් , ෂොට්ගන් ෂෙල් එකක් ලී කැල්ලක් තියේනම් slam bang තුවක්කුවක් හදාගන්න තිබ්බ ගෙදර ආරක්ෂාවට, නමුත් කවද හරි පවිච්චිකලොත් හිරේ තමයි ලගින්න වෙන්නේ, ඒ නිසා ඒ අදහස අතහැරිය. නමුත් දැන් කාලේ හොරු කඩේට ගෙදරට එන්නේ පිහි පොලු අරන් නෙවේ , T56 හරි 9mm හරි අරන් , අඩුගානේ ෂොට් ගැන එකක් වත් නැත්නම් මැරුම් කන්න වෙන්නේ ....කවුරුවත් දන්නවද හරියටම ලයිසන් තුවක්කුවක් ගන්නේ කොහොමද කියල , ගත්ත කෙනෙක් කියනවා නම් සුපිරි, ප්‍රාදේශීය ලේකම් කරියලයෙන් application එකනම් ගන්න පුළුවන් , නමුත් තුවක්කුවක් අවශ්‍ය බව සදරනිකරණය කරගන්න එක තමයි වැඩේ , මොකද මම හතුරෝ ඉන්න කෝටිපතියෙක් නෙවේ. වල්උරෝ පනින වගා වත්තක අයිතිකරයෙකුත් නෙවේ.
     

    Raj.Dam

    Junior member
  • Jun 6, 2014
    51
    5
    8
    මගේ ගාවත් තියනවා ගල් කටස් ඒකක් උන්ඩ දෙකකුත් එක්ක....
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    https://www.youtube.com/watch?v=ByDktPybnX0
    මචන් මටත් ආරක්ෂාවට මේවගේ 12Gෂොට්ගන් එකක් හරි පිස්තෝලයක් හරි ගන්න ඕන , මේක සාමාන්‍ය කෙනෙකුට ගන්න පුලුවන්ද පර්මිට් එක්ක මගේ ගෙදර සහ පවුලේ අයගේ සහ වාහනයේ ආරක්ෂාවට ..මොකද අපේ පැත්තේ හරියට කුඩු කෙස් එහෙම යනවා ..
    සාමන්‍ය අයට එහෙම ගන්න බැහැ
    උබ කාගෙ හරි බොරුවක් අහලා සල්ලි දීලා ගන්නත් එපා
    ළඟ තිබිලා අහු උනත් ජීවිතකාලෙම නඩු තමා