ඔව් දණහිසට වැදුනොත් සෑහෙන්න අමාරු වෙනවායකෝ ඒ වෙඩිල්ල උඹේ දණිස්සට වැදුනනම් තමයි වැඩේ. එහෙනම් BKAQ වලින් ගොඩ දාන්න බෑ කෙලින්ම AKA තමයි.

ඔව් දණහිසට වැදුනොත් සෑහෙන්න අමාරු වෙනවායකෝ ඒ වෙඩිල්ල උඹේ දණිස්සට වැදුනනම් තමයි වැඩේ. එහෙනම් BKAQ වලින් ගොඩ දාන්න බෑ කෙලින්ම AKA තමයි.

අපිට නම් උගන්නලා තියෙන්නෙ ලංකාවෙ හදන හැම තුවක්කුවම ගල්කටස් එකක් කියලා
ඔය දාලා තියෙන විස්තරේ කියන්නෙත්, එක ජාතියක් නෙමේ ගල්කටස් කියන්නෙ කියලා
ඒක නිසා මොන හැඩේ එකක් ඇල්ලුවත් අපි රිපෝර්ට් එක ලියන්නෙ ගල්කටස් කියලා![]()
ඔව් දණහිසට වැදුනොත් සෑහෙන්න අමාරු වෙනවා![]()

A Little Correction Might Need Here.
Code:https://wicharaka.blogspot.com/2014/06/machine-guns-and-there-applications_14.html

වෙන වැරදි නැති එකෙක් ගල්කටස් එකක් තිබිලා අහු වෙලා තියෙනවා මම දැකලා නැහැgalkatas ekak thiyagena ahu unoth(wena waradi nathi kenekta) daduwama mokakda ...
apa dila beragana barida?...

එහෙම වෙච්ච උන් මම දැකලා තියෙනවා, පව් ඉතින්අමාරු නෙමෙයි කෙලින්ම කකුල කපන්න තමයි වෙන්නේ මාතියා. දණහිසට උඩින්. Above Knee Amputation - AKA උඹේ වෙලාව හොඳා. උඹට වයස කීයද බං?![]()

වෙන වැරදි නැති එකෙක් ගල්කටස් එකක් තිබිලා අහු වෙලා තියෙනවා මම දැකලා නැහැ
ගොඩක් උන් අහුවෙන්නෙ අතේ අරන් ගිහින් නෙමේ වෙඩි තිබ්බම
ඇප ගන්න පුළුවන් එකෙක් මරලා උනත්, ඒකේ අවුලක් නැහැ![]()

....kohomath jail inna wenawa neda?....
කුළියට මිනී මරන උන් හිරේ යනවා... ඇප ලැබෙනවාapa denawa........kohomath jail inna wenawa neda?....
a kiyanne masa ganan wath jail thiyanne nadda?...

එහෙම වෙච්ච උන් මම දැකලා තියෙනවා, පව් ඉතින්
උබට වඩා නම් බාල ඇති, උඹ හෙන නාකි පොරක් නෙ
හිතෙන් නම් වයස 20යි... ඇත්තට ඉතින් හිතෙන් වගේ 1 1/2ක් විතර![]()
දැක්කනේ මම කිව්වෙ උඹ නාකි ඇති කියලායකෝ මට වඩා අවුරුදු 6ක් විතර බාලයිනේ බං.

කුළියට මිනී මරන උන් හිරේ යනවා... ඇප ලැබෙනවා
ආයෙත් මරනවා.. ආයේ ඇප ලැබෙනවා![]()
කලාතුරකින් එකෙක් තමා පොලිසියෙන් ගැහුවත් කන්ට්රැක්ට් එක දුන්න එකා කියන්නෙethakota hitman wa hire karapu ekata awulak nadda?....
marapu hitman piligannawanam u thmai maruwe kiyala....contract eka dipu ekata awulak nadda?...

කලාතුරකින් එකෙක් තමා පොලිසියෙන් ගැහුවත් කන්ට්රැක්ට් එක දුන්න එකා කියන්නෙ
අනිත් උන් නිකම් කබරයා වගේ ගුටි කාලා හිනා වෙලා ඉන්නවා![]()






පිස්සුද බන් 25000ට මිනීමරන උන් ඉන්නේ
oya hitman lata contract eka laksha kiyak withara gannawada?...
laksa 2ka 3k withara....

පිස්සුද බන් 25000ට මිනීමරන උන් ඉන්නේ
අහුවෙන්න ලන් වෙනවා කියලා තේරුනාම හෙරොයින් ටිකක් බෑග් කරලා ^කේ ගහන් හිරේට ගිහින් ඒවත් ඇතුලේ විකුණලා ඊසි කෑෂ් හොයන ඩයල් ඉන්නෙ![]()


mara dial ne ban inne....
ඒ කියන්නේ මචන්..මම මොකක් හරි weapon එකක් invent කරොත් එකට patent එකක් ගතහාකිද ?...
patent එකක් ගන්න බලාගෙන weapon එකක් හදන්න research පටන් ගන්නේ කොහොමද?....
ඒ කිව්වේ bullet එකක් හරි ගෙදර තිබ්බොත් අල්ලාගෙන යන එකේ weapon එකක් හදන්න පටන් ගන්නේ කොහොමද?...
(enamudu yam wisheashitha ayagen wisheshitha nirmana/aluth kireem sandaha udaw aran tyenawa LU )[/LIST]
හදන්න බැරි උනාට අල්ලන ඒවා පාවිච්චි කරන්න පුළුවන් නෙ බන්
ඒත් නැහැ
karanawanam wena ona taram projects tyenawa rajayak widiyata karannath
- weapon newei onama deyakata patent neatiwa hadanna bea. netnam patent ekata gewanna one
- mama ahala tyena widiyata unregistered guns use kireema rajayakata officially bea
- Ganja neethiyaannukulawa wawanna awasara denawa seemithawa selected ayata
- aayuda mathdrawya business widiyata karanna kematy nea baudda rajyak widiyata
![]()
