සුදු කොඩි කථාව කොච්චරනම් රටට කරදරයක් උනාද? හොද වෙලාවට ඇමරිකාවෙ යුධ රහස් වගයක් Wiki Leaks හෙලි කලේ නැත්නම් බලාගන්න තිබ්බ පිප්පි මූනලා මෙකෙ කොරන දේවල්.කේපී වැරදිකාරයෙක් තමයි , තව කරගන්න වැඩ ගොඩක් ඇති , ඒව කරගෙන මොනවහරි කරයි , විරුද්ධවාදියෙක් පාවල දෙන එකයි , තම්න්ගෙම එකෙක් කෙලවන එකයි දෙකක් යාලුවා
සුදු කොඩි කතාව තමන් කිව්වෙ නෑ කියල ජෙනරල් කී පාරක් නම් කියල තියෙනවද? ජෙනරල් ඒක නෑ කියද්දි ආන්ඩුව තමයි චන්දයට වාසි ගන්න ඒක යොදා ගෙන මහ ලොකු දෙයක් කරේ.. හොඳම උදාහරනය තමයි එවකට හිටපු විදේශ අමාතයාංශ ලේකම්(රජීව් විජේසිංහ) ජාත්‍යන්තර ප්‍රජාවට ලියූ ලිපිය.. ඒකෙන් ඔහු කියා සිටිනවා එහෙම කිසිම ප්‍රශ්නයක් ලංකාවේ ඇති උනේ නෑ කියලා.. අනිත් එක තමයි tamilnet එකෙන් තමයි ඕක මුලුන්ම පටන් ගත්තෙ අපේ හමුදාවට එරෙහිව යුද්දෙ දිනපු ගමන්ම. පස්සෙ තමයි අපේ ආන්ඩුව ඕක ජෙනරල්ට විරුද්දව පාවිච්චි කලේ.. ඔයාලට ඉස්සරහට ගෙඩක් දේවල් අවබෝද වෙයි යාලුවා

