ඇත්ත හේතුව මොකද්ද?

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සුදු කොඩි කථාව කොච්චරනම් රටට කරදරයක් උනාද? හොද වෙලාවට ඇමරිකාවෙ යුධ රහස් වගයක් Wiki Leaks හෙලි කලේ නැත්නම් බලාගන්න තිබ්බ පිප්පි මූනලා මෙකෙ කොරන දේවල්.කේපී වැරදිකාරයෙක් තමයි , තව කරගන්න වැඩ ගොඩක් ඇති , ඒව කරගෙන මොනවහරි කරයි , විරුද්ධවාදියෙක් පාවල දෙන එකයි , තම්න්ගෙම එකෙක් කෙලවන එකයි දෙකක් යාලුවා

    සුදු කොඩි කතාව තමන් කිව්වෙ නෑ කියල ජෙනරල් කී පාරක් නම් කියල තියෙනවද? ජෙනරල් ඒක නෑ කියද්දි ආන්ඩුව තමයි චන්දයට වාසි ගන්න ඒක යොදා ගෙන මහ ලොකු දෙයක් කරේ.. හොඳම උදාහරනය තමයි එවකට හිටපු විදේශ අමාතයාංශ ලේකම්(රජීව් විජේසිංහ) ජාත්යන්තර ප්‍රජාවට ලියූ ලිපිය.. ඒකෙන් ඔහු කියා සිටිනවා එහෙම කිසිම ප්‍රශ්නයක් ලංකාවේ ඇති උනේ නෑ කියලා.. අනිත් එක තමයි tamilnet එකෙන් තමයි ඕක මුලුන්ම පටන් ගත්තෙ අපේ හමුදාවට එරෙහිව යුද්දෙ දිනපු ගමන්ම. පස්සෙ තමයි අපේ ආන්ඩුව ඕක ජෙනරල්ට විරුද්දව පාවිච්චි කලේ.. ඔයාලට ඉස්සරහට ගෙඩක් දේවල් අවබෝද වෙයි යාලුවා:yes:
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    ane machan mata internet eken salli hoyana heti denaganna puluwanda?mata 3000k ekathu wunath ethi.ebey eken rubic cube ekak genna ganna.mama bux.to eken ad click kara.eth un den gewannee.thread ekek hari thiyenawanam mail karanna machan.loku udawwak.

    [email protected]
     

    randi.cmb

    Member
    Dec 27, 2008
    972
    19
    0
    colombo 7
    mahindata occhara case dala uba hithaida u nikan ane paw epa kiayai kiyala? kata wunath malli hoda karanakan witharai anith ekath hodata salakanne..eta passe eka waraddak karama karapu hoda serama amathakai..eka ubatath ekai matath ekai kocchara na kiyala hithuwath :)
     

    charith_nim

    Member
    Apr 29, 2010
    233
    8
    0
    39
    This is what we call politics. if u guys can really identify and analyse the so called SRI LANKAN politics, u will realize a lot. but once u r getting realize, too late for correction i guess
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මට තාමත් හිතා ගන්න බැරි යුද්දය දිනන්න මහා ශක්තියක් වුන ජෙනරල්ට් යුද්දය දිනලා අවුරුද්දක් ගතවුන ගමන් මෙහෙම කරන්නෙ කොහොමද කියලා


    :yes::yes::yes::yes:
     

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    අම්මෝ අපිනමි මොනවත් දන්නෙ නෑ. දැනගත්තොත් අපිවත් එල්ලයි.
    මේ ඒ වගේ ආණ්ඩුවක්.
     

    wader

    Member
    Mar 23, 2010
    68
    0
    0
    S.F. arehiva M.R. kamathikawa gaththa pahath theeranayak. sf kiyanne mehema hira kota thiya gatha yuthu pudgalayekkda?. obath sitha balanna. meeka desapalana maha paliganimak
     

    charith_nim

    Member
    Apr 29, 2010
    233
    8
    0
    39
    සරත් ෆොන්සේකා iwarida?...dan miniha gana katawakwath nane..... e mokada ban....?

    උඹ අහලා තියෙනවද මචන් කවුද කියලා තියෙනවා සිOහල මිනිස්සුන්ට ඔනෑම දෙයක් මතක තියෙන්නේ උපරිම සති 2 කියලා. ඒක තමයි මේකට හේතුව
     

    Similar threads