ඇත්ත-_ වන්නියලඇත්තෝ

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඇත්ත-_ වන්නියලඇත්තෝ


    f_2m_deb99e7.png

    f_3m_40673d7.png

    f_4m_80b72e0.png

    f_5m_a3ff769.png

    f_6m_f9dc328.png

    f_7m_2b116ed.png

    f_8m_75272b6.png

    wanniyaleththo.jpg


    [දෙසැම්බර්
    23 හා 24 දෙදින මහනුවරදී ස්වීඩන් සමුපකාර මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් පැවති
    ලෝක දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදී ශ‍්‍රී ලංකා ආදිවාසී නායක
    ඌරුවරිගේ වන්නියලැත්තෝ කළ දේශනය ඇසුරින් සකස් කළේ සිසිර යාපා විසිනි.]


    මෙතුමා හොද අදහස් ටිකක් දීල තියෙනවා ඔය අද ඉන්න ලොකු ලොක්කොන්ට හිතා ගන්න බැරි වෙන විදියේ...කට්ටිය මොකද හිතන්නේ
    ???:):):)
     
    Last edited:
    • Like
    Reactions: Hasitha-Kasun

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    වටින අදහස් ටිකක්......හරියට ඇමරිකාවෙ ආදිතමයෙක් වන සියැටල් කියපු කතාව වගේ...අපිත් ගං වල හැදුනු නිසා නිසා ඔය කතවෙ ඇත්ත නැත්ත තේරෙනවා.......
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    වටින අදහස් ටිකක්......හරියට ඇමරිකාවෙ ආදිතමයෙක් වන සියැටල් කියපු කතාව වගේ...අපිත් ගං වල හැදුනු නිසා නිසා ඔය කතවෙ ඇත්ත නැත්ත තේරෙනවා.......

    ඔව් මචන්.....සියැටෙල් කියපු කතාවට ගොඩාක්ම සමානයි:yes:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    adas hodai , sirawata ahanne muta hodatama sinhala katha karanna puluwanada

    මචෝ මමත් එහෙම හිතන්නේ නෑ:oo:.....මොකද ඔය පහලින්ම තියෙනවනේ සකස් කලේ සිසිර යාපා කියලා...:)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සම්පූර්ණ ඇත්ත 100%.....

    ලෝකෙ දියුණුව කියන්නෙ මහම බොරුවක් වගේම ලෝකෙ විනාස කර ගැනීමක්

    ජීවත් වෙන කාලෙ සතුටින් නිදහසින් ඉන්නෙ නැතිව අපි ඇයි මේ දියුණු වෙන්න හදන්නෙ

    එන්න එන්නම අපේ සතුට නිදහස නැති වෙනව මිසක් ආයෙ ඇති වෙන්නෙ නැහැ.

    ඒත් අපිට මේ ලෝකෙ ආපහු හරවන්න බැහැ.හැරෙන අතට අපිත් හැරෙන්නෙ නැතිව
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    එදා මිනිසුන්ට අධ‍යාපනයක් අවශය නොවුනේ, එදා ඔවුන් පරිසරයට අනුව වෙනස් වුනා. නමුත් අද අපිට අනිවාර්යයෙන්ම අධ‍යාපනයක් අවශ්‍යයි. මොකද, අද අපි අපිට ඕනා විදිහට පරිසරය වෙනස් කොට ඇති නිසා.:)