ඇත්ත cන් එකක්..

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    දවසක් රැ පොරවල්ලා දෙන්නෙක් ගිය හොරෙන් කුරුම්බා කඩන්න..
    ඔන්න ඉතින් වැඩ කරය නැග්ග ගහට,හෙන උස ගහක්,
    අනිකා ගහ යට ඔත්තු බලන්න හිටගෙන ඉන්නවා..
    විනාඩි 5 ක් ගියා තම ගහට නගපු බුවා නෑ... ගහ යට ඉන්න එකට පේන්නෙත් නෑ,පට්ට කලුවරණේ,
    විනාඩි 10 කුත් ගියා , ගහ උඩින් කිසිම සද්දයකුත් නැ,,මුට ගහ උඩදී මොකක් හැර වුනවත් ද කියල,
    ගහ යට හිටපු එක නැග්ග ඔන්න ගහට .ගහේ මැදක් වගේ යනකොට මෙන්න උඩ
    හිටපු එක පහලට එනවා..
    අත දෙකෙන් කුරුම්බා 4 කුත් අරගෙන , කටිනුත් එකකුත් එල්ලගෙන ,
    තෝ මොනවද යකෝ ඔච්චර වෙලා ගහ උඩ කරේ...
    එක කිව්වා ගමන්ම කුරුම්බා කඩාගෙන අපු එක අත් දෙක අත ඇරියා..දෙන්නම ගහපල්ලේ ඇදගෙන වැටුන.
    දෙන්නටම නැගිට ගන්නත් අමාරුයි..
    තොට පිස්සුද ගහ මැදදී අත අතෑරියේ..

    "මම හිතුවේ උබ බිම ඉන්නවා කියල..."

    :rofl: :rofl:


    source - email
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔයාගේ නිර්මාණයක් නැති වුනත්..
    කතාව නියමයි.. හි. හි..
    රෙප් + 8

    මේ කතාව මිට දවස් 2 කට කලිනුත් ත්‍රේඩ් එකකින් දාලා තිබ්බා.
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඔයාගේ නිර්මාණයක් නැති වුනත්..
    කතාව නියමයි.. හි. හි..
    රෙප් + 8

    මේ කතාව මිට දවස් 2 කට කලිනුත් ත්‍රේඩ් එකකින් දාලා තිබ්බා.

    mage nirmanayak nemei . email ekakin gatte. repost da :sorry::sorry: . rep walata thnx :)