ඇත්ත weapon එකකින් වෙඩි තියන්න

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    සිංහලු,
    මට තියෙන ලොකු ආසාවක් තමයි කවදහරි ඇත්ත weapon එකකින් වෙඩි තියන එක. T56 / AK47 වගේ. මේ වගේ දෙයක් කරලා බලන්න විදියක් නැද්ද legally?
    Kosgoda Sujee හම්බ වෙන්න කියල නම් කියන්න එපා ඈ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,008
    113
    සිංහලු,
    මට තියෙන ලොකු ආසාවක් තමයි කවදහරි ඇත්ත weapon එකකින් වෙඩි තියන එක. T56 / AK47 වගේ. මේ වගේ දෙයක් කරලා බලන්න විදියක් නැද්ද legally?
    Kosgoda Sujee හම්බ වෙන්න කියල නම් කියන්න එපා ඈ...
    ලංකාවෙ ශූටින් රේන්ජ් නැද්ද? නැත්තන් SG වගේ ගියානම් මතක විදියට තියෙනවා ඔහොම ආතල් ගන්න place.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    ලංකාවෙ ශූටින් රේන්ජ් නැද්ද? නැත්තන් SG වගේ ගියානම් මතක විදියට තියෙනවා ඔහොම ආතල් ගන්න place.
    දැකලා තියෙනවා. ඒත් join වෙන විදියක් ගැන දන්නේ නෑ.
     
    • Like
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113
    මෙහෙට එන්න පුලුවන්නම් දෙන්නම්. එක ෂොට් එකකට 20000ක්‌ වත් ගන්න වෙනවා. 🙄
     
    • Wow
    Reactions: NRTG

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,139
    3,077
    113
    සිංහලු,
    මට තියෙන ලොකු ආසාවක් තමයි කවදහරි ඇත්ත weapon එකකින් වෙඩි තියන එක. T56 / AK47 වගේ. මේ වගේ දෙයක් කරලා බලන්න විදියක් නැද්ද legally?
    Kosgoda Sujee හම්බ වෙන්න කියල නම් කියන්න එපා ඈ...
    US tour ekak waren

    gun range ekakata gihin rent karala tiyanna puluwani.

    me ape gewal gava ekak
    https://silvereaglegroup.com/gun-rentals/
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    සිංහලු,
    මට තියෙන ලොකු ආසාවක් තමයි කවදහරි ඇත්ත weapon එකකින් වෙඩි තියන එක. T56 / AK47 වගේ. මේ වගේ දෙයක් කරලා බලන්න විදියක් නැද්ද legally?
    Kosgoda Sujee හම්බ වෙන්න කියල නම් කියන්න එපා ඈ...
    @G Starlin ට කියපන් සෙට් කරල දෙයි. කුඩු සලිදු කියන්නෙ පොරගෙ හොද ෆිට් එකක්. :P