ඇත්ත weapon එකකින් වෙඩි තියන්න

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,028
    10,598
    113

    @Kalegana බොසාට pm එකක් දාලා කියන්න පොර ගෝලයෙක් එවාවි weapon එක්ක , හැබැයි උගේ brand name එක බුලට් වල ගහනවා kpi කියලා​

     
    • Haha
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    @Kalegana බොසාට pm එකක් දාලා කියන්න පොර ගෝලයෙක් එවාවි weapon එක්ක , හැබැයි උගේ brand name එක බුලට් වල ගහනවා kpi කියලා​

    ඉස්සර නම් සෙට් කරල් දෙන්න තිබ්බ. දැන් බැ, කට්ටිය නැ
     
    • Wow
    Reactions: NRTG and hi.dushan

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    සිංහලු,
    මට තියෙන ලොකු ආසාවක් තමයි කවදහරි ඇත්ත weapon එකකින් වෙඩි තියන එක. T56 / AK47 වගේ. මේ වගේ දෙයක් කරලා බලන්න විදියක් නැද්ද legally?
    Kosgoda Sujee හම්බ වෙන්න කියල නම් කියන්න එපා ඈ...
    උබට පුළුවන්, baya wenna epa weapon නීති adu රටක ta palayan , tika kalekata hari ehe privet military academy tiye ehen tiyapan

    යුද්දෙ කාලෙදි T56 එක උන්ඩයක් රු7ට ගත්තෙ
    Ne rs 3
    ------ Post added on Jan 20, 2025 at 4:47 PM

    Army eke adurana kenek innawa nam Diyatalawe MSTS eke tour ekak daaganna. Marksmen and Sniper Training School.
    Eke denawada
    ------ Post added on Jan 20, 2025 at 4:48 PM
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,747
    113
    සේදවත්ත
    ශුටින් රේන්ජ් එකක් බලහන් .
    පිටරට නම් තියනවා . බුලට් 10 හරි එක මැගසින් එකක් හරි දෙනවා . පැකේජස් තියනවා එවට අරන් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් එක්ක අර කොලේට වෙඩි තියන්න පුලුවන් . ආතල් හැබැයි ක්ශනික මෝචනය වගේ ඉවර වෙනවා ඉතින් 🤢
     
    • Like
    Reactions: KrishanL89 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    සිංහලු,
    මට තියෙන ලොකු ආසාවක් තමයි කවදහරි ඇත්ත weapon එකකින් වෙඩි තියන එක. T56 / AK47 වගේ. මේ වගේ දෙයක් කරලා බලන්න විදියක් නැද්ද legally?
    Kosgoda Sujee හම්බ වෙන්න කියල නම් කියන්න එපා ඈ...
    පුළුවන්.... :yes: කුකුලේ ගඟ Laya Leisure එකට යන්න
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Snipers, T56, LMG wage ewa ussara karala unda nathuwa wedi thiyala thiye 😂

    Yowunpura giya kale. Ekedi army eke eka eka activities karana ekakuth thibila ekata gihin ath ehema katu kambi walata huragena idiya
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    යුද්ධය තිබ්බ කාලේනම් ඔය මායිම් ගම්මානවල ඉන්න කොල්ලෝ අඳුරන ආමි/සිවිල් ආරක්ෂකයන්ගේ තුවක්කු ඉල්ලගෙන වෙඩි තියලා බලනවා.