ඔව්. එහෙනංඇයි ගෙදරින් ගෙනත්ද එතුමා හැදුවෙ ඕක
සාදු
Ratath arala apitath arinawaකොහොමත් රටට දෙයක් කරේ මහින්ද මහත්තලයගෙ ආණ්ඩු තමයි, පේනවනෙ කොවිඩ් ලස්සනට ගේම ගහනව,ලෝකෙ මහා ලොකූ රටවල්වලට කලින්ම හැමෝටම වැක්සීන් ගහල රටත් අරිනව,
ඉතින් ලෝකේ ගොඩක් රටවල් බහුතරයක් මිනිසුන්ට වැක්සිනුත් ගහලා රටත් දැනටමත් ඇරලනේ තියෙන්නේ.ලෝකෙ මහා ලොකූ රටවල්වලට කලින්ම හැමෝටම වැක්සීන් ගහල රටත් අරිනව,
පේනවනෙ කොවිඩ් ලස්සනට ගේම ගහනව
covid නම් ලස්සනට ගේම දෙනවා රටටම..වැක්සීන් ගැහුවට එන්න එන්න ඩෙත් කවුන්ට් එකයි දෛනික රෝගීන් ගානයි වැඩි වෙනවනේ බ්‍රෝ.කොහොමත් රටට දෙයක් කරේ මහින්ද මහත්තලයගෙ ආණ්ඩු තමයි, පේනවනෙ කොවිඩ් ලස්සනට ගේම ගහනව,ලෝකෙ මහා ලොකූ රටවල්වලට කලින්ම හැමෝටම වැක්සීන් ගහල රටත් අරිනව,
කවුද කියන්නෙ. ආණ්ඩුව ලස්සනට ගේම ගහද්දි ඉවසගන්න බැරි ගුපියො උදේ ඉදං දවසම බුර බුරා ත්‍රෙඩ් දානව. අපි ලස්සනට වැඩේ කරනව වැක්සීන් ගහල රට අරිද්දි කුහක වෙන්නෙපා උබලට ආණ්ඩුවක් ගන්න එක හීනයක්වැක්සීන් ගැහුවට එන්න එන්න ඩෙත් කවුන්ට් එකයි දෛනික රෝගීන් ගානයි වැඩි වෙනවනේ බ්‍රෝ.![]()
අම්බෝ හොටුත් පැන්නාකවුද කියන්නෙ. ආණ්ඩුව ලස්සනට ගේම ගහද්දි ඉවසගන්න බැරි ගුපියො උදේ ඉදං දවසම බුර බුරා ත්‍රෙඩ් දානව. අපි ලස්සනට වැඩේ කරනව වැක්සීන් ගහල රට අරිද්දි කුහක වෙන්නෙපා උබලට ආණ්ඩුවක් ගන්න එක හීනයක්
කියල කියාවි එරෝසාන් ඇවිලල
උඹලා මහින්ද සෑර්ට කෝචොක් දානවා නේදmkd seen eka bn
උඹලා මහින්ද සෑර්ට කෝචොක් දානවා නේද

කොහොමත් රටට දෙයක් කරේ මහින්ද මහත්තලයගෙ ආණ්ඩු තමයි, පේනවනෙ කොවිඩ් ලස්සනට ගේම ගහනව,ලෝකෙ මහා ලොකූ රටවල්වලට කලින්ම හැමෝටම වැක්සීන් ගහල රටත් අරිනව,
කොහොමත් රටට දෙයක් කරේ මහින්ද මහත්තලයගෙ ආණ්ඩු තමයි, පේනවනෙ කොවිඩ් ලස්සනට ගේම ගහනව,ලෝකෙ මහා ලොකූ රටවල්වලට කලින්ම හැමෝටම වැක්සීන් ගහල රටත් අරිනව,