ඇත්ත

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,815
    3,849
    113
    Delaware
    කොහොමත් රටට දෙයක් කරේ මහින්ද මහත්තලයගෙ ආණ්ඩු තමයි, පේනවනෙ කොවිඩ් ලස්සනට ගේම ගහනව,ලෝකෙ මහා ලොකූ රටවල්වලට කලින්ම හැමෝටම වැක්සීන් ගහල රටත් අරිනව,
    වැඩක් ඇති වැඩ කරලා නම් තියනවා ඇත්ත කියපන් මේ නෙලුම් කුලුන නම් සුදු අලියෙක්,
    මේ වගේ එකක් හොදයි අර ඩුබායි වගේ තැනකටනම් සල්ලි වැඩි හින්දා