ඇත් ගොව්වා ලෙෆ්ට් නේද

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,176
    12,097
    113
    අලියා ඇතා..හීලෑ කරන්න ගන්නේ පොඩි කාලේ ඉදන් ..උගේ මනසට යනවලු .හෙන්ඩුව කියන්නේ මාරක පොල්ලක් වගේ දෙයක් කියලා...
    හිටියොත් හොදට...කෑම යහමින් ලැබෙනවා කියලත් උගේ මනසට යනවා...
    හීලෑ කරන්නෙත් අමුතුම ටෙක්නික් එකකට..උ ලොකු වුනාම අර හෙන්ඩුවට පට්ට බයයි...

    ඒත් කවදහරි උගේ තරම දැනගත්ත දාට ..ඇත් ගොව්වට යන්න වෙන්නේ දොඹෙන් යන්න...
    පුදුම වේදනාවක් උට දෙන්නේ සමහරු
    උගේ තරහ සාධාරණයි..අනින එකෙත් සීමාවක් නෑ...අරූ...එපා වෙන්නම ලෙල්ල හුටන් වෙන්නම අන්තිමට පාගනවා
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,653
    8,384
    113
    අලියා ඇතා..හීලෑ කරන්න ගන්නේ පොඩි කාලේ ඉදන් ..උගේ මනසට යනවලු .හෙන්ඩුව කියන්නේ මාරක පොල්ලක් වගේ දෙයක් කියලා...
    හිටියොත් හොදට...කෑම යහමින් ලැබෙනවා කියලත් උගේ මනසට යනවා...
    හීලෑ කරන්නෙත් අමුතුම ටෙක්නික් එකකට..උ ලොකු වුනාම අර හෙන්ඩුවට පට්ට බයයි...

    ඒත් කවදහරි උගේ තරම දැනගත්ත දාට ..ඇත් ගොව්වට යන්න වෙන්නේ දොඹෙන් යන්න...
    පුදුම වේදනාවක් උට දෙන්නේ සමහරු
    උගේ තරහ සාධාරණයි..අනින එකෙත් සීමාවක් නෑ...අරූ...එපා වෙන්නම ලෙල්ල හුටන් වෙන්නම අන්තිමට පාගනවා
    marenne naha sadakalika abbagatha