ඇතා රජු යටතට යලි ඇතා ගැන ලංකාවට කතා කරන්න අයිතියක් නෑ කියයි

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ඇතා රජු යටතට යලි ඇතා ගැන ලංකාවට කතා කරන්න අයිතියක් නෑ කියයි :lol: බලා ගන්න බැරි උන උන්ට නය‌ෙක් තමා නටවන්න ව‌ෙන්න‌ේ ආයේ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    lake pankawe pora talk dena ponsiyanata hoda wade.
    anith eththu 2nath hoyala aran yanna thiyenne,

    kattadi awajathaka dan ponnsaad sakkili wesige puthata topic ekak nathuwa hitiye mic ekata ringanna.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    ඇතා රජු යටතට යලි ඇතා ගැන ලංකාවට කතා කරන්න අයිතියක් නෑ කියයි :lol: බලා ගන්න බැරි උන උන්ට නය‌ෙක් තමා නටවන්න ව‌ෙන්න‌ේ ආයේ.

    Athava denne na kathavak kauruth kiyala na, Thai ambassador kiyala. Atha gana thaama theeranayak na.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,898
    113
    සේදවත්ත
    උන්ගේ ඇත්තු දෙන්නයි තවත් මෙහේ ඇත්තු උන් ඇවිත් අරන් යන්න ඕනේ. නැත්තම් උන්ගේ ස්පෙශල් ඔප්ස් ලා දාල ෆුල් හොරෙන් අරන් ගියානම් ඇවිත් අපේ උන්ගේ රෙදි ඉල්ලේ
     
    • Wow
    Reactions: c2r

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe

    Thai envoy assures no decision to reclaim any elephant gifted to SL


    Thai Ambassador in Sri Lanka Poj Harnpol stressed that the Thai government has not taken any decisions regarding Thai Raja, Kandula Raja or any other elephant gifted to Sri Lanka, although diverse views in this regard appear in social media.

    During his visit to the Sri Dalada Maligawa in Kandy to look at the tusker Thai Raja gifted by the Thai government to the Sri Dalada Maligawa, he told the media that the Thai government has not taken any diplomatic-level decisions to reclaim any elephant gifted to Sri Lanka. Thai Raja is at present under the care of the Suduhumpola Rajamaha Vihara.

    However, he said Thailand was prepared to provide the expertise to care for elephants in Sri Lanka. The Ambassador further said that tusker Muturaja was now getting on quite well and that false rumours would only create controversies.

    https://www.dailymirror.lk/breaking...-reclaim-any-elephant-gifted-to-SL/108-262544
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113



    අලි තියා මිනිස්සුන්ට දෙන්නත් බෙහෙත් නෑ
     
    • Wow
    Reactions: LZP1992

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    කෝ දැන් මෙහේ පරිසරවේදීන් කියපු අභය භූමිය ?