ඇතැම් සිදුවීම් මීට පෙර සිදුවූවා සේ හැගෙන&#3530

blue_in_rio

Well-known member
  • ඔක්කොටම කලින් කියපන්, මේක රීපෝස්ට්ද නැත්නම් මේක කියවද්දි මට deja vu උනාද ? ඇයි යකෝ, මේ වචන ටික මෙහෙමම මීට කලින් කියවලා තියෙනවා....ටෞකන්ඩ :angry::angry:
     

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    ඔක්කොටම කලින් කියපන්, මේක රීපෝස්ට්ද නැත්නම් මේක කියවද්දි මට deja vu උනාද ? ඇයි යකෝ, මේ වචන ටික මෙහෙමම මීට කලින් කියවලා තියෙනවා....ටෞකන්ඩ :angry::angry:

    :angry::angry:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මට නම් හොදට අත්දැකීම් තියනව බන්
    ඒවා නිසා බෙරිලත් තියනව
    වෙන දේ කලින් කියලත් තියනව
    අනේ මන්ද බන්
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    උබල ඔය කියන සීන් එක නෙමේ...ඇත්තටම එක පිට එක කලින් වෙච්ච සීන් වෙලා තියනව.හීනෙන් දැකපුව ඒ විදියටම...සමහර ඒව කවද කොතනදි උනාද දන් නෑ..ඒත් ඊලගට වෙන දේ මොකද්ද කියල දන්නව
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඔක්කොටම කලින් කියපන්, මේක රීපෝස්ට්ද නැත්නම් මේක කියවද්දි මට deja vu උනාද ? ඇයි යකෝ, මේ වචන ටික මෙහෙමම මීට කලින් කියවලා තියෙනවා....ටෞකන්ඩ :angry::angry:

    :lol: