ඇතින්නක්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අපිට වගේම සත්තුන්ටත් ඇහේ සුද හැදෙනවා. එහෙම උනාම උන්ට අපිට වගේම වේදනාවක් දැනෙනවා ඇති ඒත් කව්ද ඉතිං උන්ට පිහිට වෙන්නේ? මේ පෝස්ට් එක ලෝකේ ලොකුම ඇහේ සුද ඉවත් කිරීමේ සැත්කම කිව්වත් වරදක් නැති වෙයි.

    සැත්කම කරන්නේ ඩුචීස් කියන එංගලන්තේ පෙග්නන්ට් සත්තු වත්තේ ඉන්න අප්‍රිකානු ඇතින්නකට. මේ ඇතින්නට වයස අවුරුදු 43. සැත්කම කරන්නේ ජිම් කාටර් හා ජෝන් ලෙවිස් කියන දොස්තර වරු දෙන්නයි. මේ සැත්කම කරලා දැන් කාලයක් වෙනවා.

    article-0-151CBD88000005DC-573_470x623.jpg


    article-0-151CBBFD000005DC-985_470x623.jpg


    article-2206200-151CBE23000005DC-1000_964x519.jpg


    article-0-151CBABC000005DC-406_964x954.jpg


    article-0-151CBB78000005DC-54_964x520.jpg


    article-0-151CBAC8000005DC-163_470x423.jpg


    article-0-151CBE2B000005DC-6_470x423.jpg


    article-0-151CBADE000005DC-767_470x572.jpg


    article-0-151CBE57000005DC-876_470x572.jpg

    http://www.dailymail.co.uk/sciencet...huge-cataract-operation-bring-sight-back.html
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    ane pw bn. ape gedara ballekta ahe ledak awilla as arinne nathuwa hitiya beheth danna yanna widihak tibbe na. passe mata general hospital eken deela tibba welding arc eka gihin as pennathuwa gihin danna deepu eye drop behethak. eka dala saneepa una.:rofl: