ඇතින්නන්_7ක්_මරල

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    හූනියම් කරලා මරලා කියලා තමයි ඒ පැත්තේ උන් කියන්නේ
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    පොළොන්නරුව සහ අනුරාධපුර වනජීවී කළාප භාර පශුවෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් හබරණ දී මියගිය ඇතුන් සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකෙරිණ.

    මතට ඇබ්බැහි වූ අලි ඇතුන් සම්බන්ධයෙන් තමන්ට ද අත්දැකීම් පවතින බව පරීක්ෂණ භාරව සිටින පශු වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී වෛද්‍ය චමින්ද ජයසිංහ ද පවසයි.

    ඔහු පවසන්නේ ජාවාරම් කරුවන් රහසිගතව කැලයේ සඟවා ඇති ගෝඩා බැරල් සොයා පැමිණෙන අලි ඒවා පානය කරන බවය.

    "අලි බීමත්ව හැසිරෙනවා දැකල තියනවා. අවසිහියෙන් ඉන්නේ එතකොට. සමහර අලි වැනි වැනි පාරේ පවා ඉන්නවා. දැන් කාලයක සිට මේ ප්‍රවණතාව පවතිනවා. භයානක දේ තමයි මේ අලින්ට කසිප්පු සමග මිශ්‍ර කර දෙන්නේ වල් නාශක. වල් නාශක දුන්නම මේ සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධතියට හානි වෙනවා. හැබැයි එකපාරම මැරෙන්නේ නෑ. සෑහෙන්න දුක් විඳිනවා. කන්න බැරිවෙනවා. අන්තිමේ විඳවලා මැරෙනවා," පශු වෛද්‍ය චමින්ද ජයසිංහ පැවසීය.

    https://www.bbc.com/sinhala/sri-lanka-49907646
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    බාරයක කේස් එකක් වගේ

    පැටව් මැරිලා නෑනේ ඇතින්නියෝ විතරයි

    දල ඇත්තුත් මැරුනා පහුගිය කාලේ අභිරහස් ඒවා

    මෙහෙම දෙයකුත් උනා කියලා ගොඩක් අයට අමතකයි. සජිත් නෙවෙයි මොකා කරත් ඕක කරපු උන්ව නම් විඳවලාම මැරෙන්න ඕන:angry::angry::angry:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මරපු එකා තමයි නානක්කගේ රෙද්ද අස්සේ රිංගල රටටම නොන්ඩි වෙලා ඉන්නේ