ඇතින්නියක් ලත් දරු පෙම්බරේයා.... ඇතිනි රැලේ &#

  • Feb 1, 2014
    1,955
    401
    83
    කොළඹ
    ඇතින්නියක් ලත් දරු පෙම්බරේයා.... ඇතිනි රැලේ &#

    මේ කවි පන්තිය Melwa ad එකේ යනවනේ

    මේක පොත් පත් වල තියෙන කවි පන්තියක්ද?

    මේකෙ තව තියෙනවද? දන්න කෙනෙක් ඉන්නවනම් ඉතිරිටිකත් දානවද?
     

    gcr

    Junior member
  • Oct 21, 2011
    77
    54
    18
    දෙකක්ම තියෙනවා :confused:

    ඇතින්නියක්‌ ලත් දරු පෙම්බරේයා..
    ඇතිනි රැළේ හැමටට කිරි එරේයා..
    අනිත් අතට දුන් මුදුවත් පිරේයා..
    ඉතින් පුතුට මවගේ ආදරේයා..

    :confused:

    ඇතින්නියක් ලත් දරු පෙම්බරේයා
    ඇතිනි රැලේ හැමට ම කිරි එරේයා
    දෙතනේ මවක දුන් කිරි මෙසසරේයා
    පුතුනේ බලන් සත් සමුදුර පිරේයා

    :eek:
     
  • Feb 1, 2014
    1,955
    401
    83
    කොළඹ
    දෙකක්ම තියෙනවා :confused:

    ඇතින්නියක්‌ ලත් දරු පෙම්බරේයා..
    ඇතිනි රැළේ හැමටට කිරි එරේයා..
    අනිත් අතට දුන් මුදුවත් පිරේයා..
    ඉතින් පුතුට මවගේ ආදරේයා..

    :confused:

    ඇතින්නියක් ලත් දරු පෙම්බරේයා
    ඇතිනි රැලේ හැමට ම කිරි එරේයා
    දෙතනේ මවක දුන් කිරි මෙසසරේයා
    පුතුනේ බලන් සත් සමුදුර පිරේයා

    :eek:


    නියමයි............ ස්තුතිය ෙරප් දුන්නා...............
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,160
    113
    ඇත් පැටවෙක්‌ බිහිවූ විට ඇත්නි රැළේ හැමටම කිරි එරෙනවලු" යන පිරුල උපන්නේ ඒ සතාතන සත්‍යතාව නිසාය. ඒ සත්‍යය දැන සිටි දරුවා ඇකයේ හොවාගත් අම්මාට නැවතත් එය ආවර්ජනා විය.

    පුතුට කාත් කවුරුත් නැති වුවත් මවගේ ආදරය ප්‍රමාණවත්ය. ස්‌වභාව ධර්මය පිළිබඳව ගැමි කතක ගේ පාරම්පරික දැනුම, නාගරික මවකගේ පැසුණු දැනුමට හා බුද්ධියට වඩා සිය දහස්‌ ගුණයෙන් වැඩිය. පැසුණු බුද්ධිමත් නාගරික මවකට දරුවා ඇකයේ හොවාගෙන මෙවැනි ආදර වදන්වලින් දරුවා නැළවීමට ඇති අවකාශය අල්පය. නාගරික මවකගේ පැසුණු බුද්ධිය හා සංස්‌කෘතික හර පද්ධතිය ඇගේ සිඟිත්තාට අසාධාරණයක්‌ නොවන්නේද?

    දරු නැළවිලි ගී තුළ අපට නොපෙනෙන සමාජ විද්‍යාත්මක අගයක්‌ පවතී.

    ගෙදර දොරේ අඹු සැමියන් අතරද නොයෙක්‌ විට නොයෙක්‌ අන්දමේ නොහොඳ නේක්‌කාඩු ඇතිවෙයි. එවිට දෙදෙනා අතර ඇනුම්පද හුවමාරු වෙයි. දරුවා නළවන අතරතුරදී වුවද, ගෙදර ඇති වූ නෝක්‌කාඩුවක්‌ මේ අම්මාගේ මතකය අවදි කළා සේය.

    දරුවා නළවන අතර අම්මා මෙවැනි ගීයක්‌ ගැයුවාය. :love:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    දෙකක්ම තියෙනවා :confused:

    ඇතින්නියක්‌ ලත් දරු පෙම්බරේයා..
    ඇතිනි රැළේ හැමටට කිරි එරේයා..
    අනිත් අතට දුන් මුදුවත් පිරේයා..
    ඉතින් පුතුට මවගේ ආදරේයා..

    :confused:

    ඇතින්නියක් ලත් දරු පෙම්බරේයා
    ඇතිනි රැලේ හැමට ම කිරි එරේයා
    දෙතනේ මවක දුන් කිරි මෙසසරේයා
    පුතුනේ බලන් සත් සමුදුර පිරේයා

    :eek:

    Aday mama ahuwe meka
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ගයාන් ලක්මාල්;20819147 said:
    මේ කවි පන්තිය Melwa ad එකේ යනවනේ

    මේක පොත් පත් වල තියෙන කවි පන්තියක්ද?

    මේකෙ තව තියෙනවද? දන්න කෙනෙක් ඉන්නවනම් ඉතිරිටිකත් දානවද?
    ad eke link eka denawada