මැරෙනවානම් එකට මැරෙමු - මීට අනුරාධමොන මගුලක්ද මන්දා බං මාර මහන්සි වෙලාවකට මේ ජීවිතේ. ඇතිවෙලා තියෙන්නේ දැන් නම් මට.
මොකෝ උනේ මචන්. ගොඩක් උන් අමාරුවෙන් තමා ඇදන් යන්නේ. මමත් එහෙමයිමොන මගුලක්ද මන්දා බං මාර මහන්සි වෙලාවකට මේ ජීවිතේ. ඇතිවෙලා තියෙන්නේ දැන් නම් මට.
UpOw uba hari...eka ekata sapekshawa prashna wenas, eth ewa hari sankeernai bn...
Kiynna tiyenne manussyekta kawadawath me wage hangeemak enna narakai![]()
ඔහොම තමා බන්. වෙලාවකට ඔළුව බිත්තියේ ගහගෙන මැරෙන්න හිතෙන තරමේ පීඩනයක් එනවා. කෑගහන්න හිතෙනවා. හැබැයි අවස්තානුකුලයි. ඉවසීමෙන් හිටියම ඒ ගතිය මඟ ඇරිලා යනවා. ආයේ එන්නත් පුළුවන්. ජීවිතේ කාට උනත් එහෙම තමයි. සතුට කියන එක තාවකාලිකයි. අවබෝධය තමා ඉතින් වැඩි දියුණු කරගන්න ඕනේ ජිවිතයේ හැටි ගැන.මොන මගුලක්ද මන්දා බං මාර මහන්සි වෙලාවකට මේ ජීවිතේ. ඇතිවෙලා තියෙන්නේ දැන් නම් මට.