"මචන්ලා කෙල්ල එක්ක හනිමූන් ගිහින් ෆස්ට් නයිට් එක දවසෙ ලිංගිකව එකතු වුනා... හැබැයි කෙල්ලගෙ ලේ ආවෙ නෑ... කෙල්ලට කලින් වෙන කොල්ලො ඉඳලත් නෑ... එයා අම්මගෙ නමින් දිවුරලා පොරොන්දු උනා එහෙම ඉඳලා නෑ කියලා... ලේ එන්න කිසිම දෙයක් කරගත්තෙවත් නෑලු... කෙල්ලව මට විශ්වාසයි... ඒත් එහෙම වෙන්න පුලුවන්ද..."
එහෙම කිව්වාම එක එක උන් කියන එක එක කතා
1. උබට කලින් වෙන කොල්ලෙක් ඉඳලා තියනවා බං... ඕකිව අත ඇරලා දාපන්...

(හිත හදන්න ට්රයි කරන එකෙන්)
2. රෑට ඕකි ඇඟිල්ල ගහගෙන කඩාගන්න ඇති...

(හිත කඩන්න හදන එකෙක්)
3. උබේ අහවල් එක පොඩි නිසා කැඩෙන්නෙ නැතුව ඇති...

(ආතල් දෙන එකෙක්)
4. ආසිරි වනිගරත්න ලඟට ගෙනියන්න... එයා විසඳුමක් දෙයි...

(වනිගරත්නගේ ගෝලයෙක්)
5. ලේ එන්නෙ නැත්තන් පුක කපලා හරි ලේ ගනින්...

(රැඩිකල් වාදී එකෙක්)
6. උබ ඇතුලට දාපු කෝනයේ අංශක 70ත් 110ත් අතර නෙවෙයි නම් කැඩෙන්නෙ නෑ...

(A/l මැත්ස් කරපු එකෙක්)
7. එහෙම වෙන්න පුලුවන්... සමහර ගැහැනුන්ගෙ හයිමෙන් ටිෂූ එක උපතින්ම නැ.... එ නිසා ලේ එන්නෙ නෑ...

(A/l බයෝ කරපු එකෙක්
8. ලේ ඇවොත් බෙහෙත් දාන්න වෙනවනෙ යකෝ.... එ නිසා උබ වාසනවන්තයි...

(අමු ගොනෙක්)
9. අඩෝ හනීමූන් කියන්නෙ මොකද්ද...

(මෙලෝ සංසාරයක් දන්නෙ නැති එකෙක්)
10. අඩෝ එහෙම කරාම ලේත් එනවද බං

(කැඩිච්ච කෙල්ලෙක් සෙට් කරගත්තු තවත් අමු ගොනෙක්)
11. මේ ආන්ඩුවේ වැරැද්ද නිසා බං ලේ එන්නෙ නැත්තේ

(ආන්ඩු විරෝධී ඩයල් එකක්)
12. මට තාම කෙල්ලෙක් නෑ, උබ මේ හනීමූන් එකක් ගැන කියවනවා

(සදා තනිකඩයෙක්)
13. ඉස්සෙල්ලා බලපන් උබ මොන හිලටද දැම්මෙ කියලා

(මොලේ තියන ඩයල් එකක්)