ඇති යන්තම් ඩොලර් හිඟයට හේතු හොයාගත්තා...

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113

    ජනපති සන්නද්ධ හමුදා කැඳවයි​









    (සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)


    මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදාව කැඳවීමට විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇත.


    මෙම ආඥාව පිළිබඳව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට අද දැනුම් දෙනු ලැබීය.


    ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කරනු ලැබ ඇත්තේ 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුවය.