ඇති වගේ 🙂

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,443
    4,430
    113
    හැමෝටම ඕක ජීවිතේ එක සැරයක් හරි හිතෙනව පුතේ
    ලෝකෙ කිසිම දෙයක් සදාකාලික නෑ
    ඔය උබ මූන දෙන ප්‍රස්නත් සදාකාලික නෑ
    මානසික ඩොකෙක් හම්බෙයං
     

    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63
    බිය වෙන්න එපා.
    ආපහු මේකටම එයි.
    මෝඩ දෙපලක්ට දාව උපදයි
    පොඩි කාලෙම තට්ටයෙක්ට බාර දෙයි
    ඊට පස්සේ ෆුක ඉවරයි
    බිය වෙන්න එපා
    ආපහු මේකටම එයි.
    මෝඩ කතෝලික දෙපලකට දාව උපදියි
    පොඩි කාලෙදිම කතෝලික පාසලකට යවයි
    ඊට පස්සේ ෆාදර් ගෙන් පුක පාලා ගනියි
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,842
    4,279
    113
    කිසි දෙයක් ගණන් ගන්නේ නැතුව හෙන ගැහුවත් okay type එකේ ඉදපං. ප්‍රශ්න දන්නෙම නැතුව යට වෙලා යනවා. අත්දැකීමෙන් කියන්නේ.

    මැරුණත් කරුමෙ ගෙවලා ඉවර නැත්තං ඊලග භවයක හරි ගෙවන්න වෙනවා. ඒ නිසා මැරෙන එක විසදුමක් නෙවෙයි
    :yes: :yes:
     
    • Like
    Reactions: War Fighter

    nidarsha91

    Well-known member
  • තමන් ගැන දන්නේ තමන් ලෞකිකව. තමන්ගේ ලෞකික ප්‍රශ්න තේරුම් අරන් ඒක විසදගන්න පුලුවන් වෙන්නෙත් තමන්ටම තමයි. ඒත් ප්‍රශ්නේ තේරුම් ගන්නයි, විසදුම හොයාගන්නයි උදව් ගන්න පුලුවන් ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ ඇයි කියලා දන්න සහ ඒ ප්‍රශ්නේ ඇති නොවෙන්න කරන්න ඕනේ විසදුම දන්න කෙනෙක්ගෙන්. එහෙම කෙනෙක් දෙන පිලියම තමන් බාර ගන්න එක හරි නොගන්න එක හරි තමන්ට බාරයි.

    OP ට කරන්න තියෙන හොදම දේ professionals ල ගේ සහය ගන්න එක.

    @NSW WORLD I'd like to recommend counseling first. If you have depression she will refer you to a psychiatrist. Don't hesitate to take help when you need it.


    තමන්ගේ ලෞකික ප්‍රශ්න තේරුම් අරන් ඒක විසදගන්න පුලුවන් වෙන්නෙත් තමන්ටම තමයි ද?