ඇති වගේ 🙂

NSW WORLD

Active member
  • Jan 4, 2013
    70
    142
    33
    Colombo
    Ignore everything ban.. Dont care anyone or any thing
    Thanks ❤️

    එච්චර අවුල් වෙලා නං ඉස්සෙල්ලම කවුන්සලින් යන්න කියලා මම නං කියන්නෙ. ඊට පස්සෙ කරන දෙයක්.
    බෙහෙත් බොනවා. මාස 8කට කිට්ටු වෙන්න පරණ අවතාර ඔලුවෙන් යවාගන්න විදියක් නෑ. Daily Suffering 😔
    ------ Post added on Aug 20, 2025 at 1:40 AM

    මොකද වෙලා තියෙන්නේ?
    දරුණු පාවාදීමක් එක්ක හුදෙකලා වෙලා ඉන්නේ
    ------ Post added on Aug 20, 2025 at 1:41 AM
     
    • Like
    Reactions: Yin And Yang

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,994
    1
    28,331
    113
    කිසි දෙයක් ගණන් ගන්නේ නැතුව හෙන ගැහුවත් okay type එකේ ඉදපං. ප්‍රශ්න දන්නෙම නැතුව යට වෙලා යනවා. අත්දැකීමෙන් කියන්නේ.

    මැරුණත් කරුමෙ ගෙවලා ඉවර නැත්තං ඊලග භවයක හරි ගෙවන්න වෙනවා. ඒ නිසා මැරෙන එක විසදුමක් නෙවෙයි
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,645
    5,779
    113
    KALUTHARA
    aththei anagathei inna epa bn. mind ekata oni oya deka. ekko parana deyak gana hita hita innawa. nattama issarahata mehema wei kiyala hita hita innawa. mind ekat ube as 2 , kan 2 wage ube tool ekak witarai. uba neme. enisa mind ekata oni dewal karanna epa hamatissema. ube part ekak witarai mind eka. buddhisam hodata study karanna. hodama behetha. ikmanata hoda wenna wish karanawa.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,575
    113
    ආශ්චර්යමත් රටක
    බෙහෙත් බොනවා. මාස 8කට කිට්ටු වෙන්න පරණ අවතාර ඔලුවෙන් යවාගන්න විදියක් නෑ. Daily Suffering 😔

    ජීවිතේ උපරිම රිස්ක් එකක් ගන්න වැඩක් දැන් උබට කරන්න පුලුවන් එහෙනං. උබෙන් යැපෙන අය නැත්තං හැබැයි.

    ඒ කිව්වෙ කෙළවෙයිද දන්නෙ නැති බිස්නස් වගේ ඒවා.