තමන් ගැන දන්නේ තමන් ලෞකිකව. තමන්ගේ ලෞකික ප්‍රශ්න තේරුම් අරන් ඒක විසදගන්න පුලුවන් වෙන්නෙත් තමන්ටම තමයි. ඒත් ප්‍රශ්නේ තේරුම් ගන්නයි, විසදුම හොයාගන්නයි උදව් ගන්න පුලුවන් ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ ඇයි කියලා දන්න සහ ඒ ප්‍රශ්නේ ඇති නොවෙන්න කරන්න ඕනේ විසදුම දන්න කෙනෙක්ගෙන්. එහෙම කෙනෙක් දෙන පිලියම තමන් බාර ගන්න එක හරි නොගන්න එක හරි තමන්ට බාරයි.
OP ට කරන්න තියෙන හොදම දේ professionals ල ගේ සහය ගන්න එක.
@NSW WORLD I'd like to recommend counseling first. If you have depression she will refer you to a psychiatrist. Don't hesitate to take help when you need it.