එහෙමද ආස?Those people are bigheads, bloody bigheads. Just check the arrogance of little Jeppos here in this forum. Then imagine the proportion of the arrogance of their bosses, so they never will try to change their course and will be doomed in the next election.
@vibhashana මේ හෑල්ල ලොක්කට පෙන්නපංකෝප්රාර්ථනය වැරදි හදාගෙන සාර්ථකව ඉදිරියට යන්න කියල, ඒත් රාජ්‍ය සේවයේ මහපුටු වල ඉඳල පහළට හොරු ටික සුද්ද කිරීමයි දැන් වෙන්නම ඕන දේ, මොකද රාජ්‍ය සේවෙ පරණ ගේම් වලට සම්බන්ධ උන් තවම service එකේ ඉන්නකොට, උන් පරණ ගේම් ගැන විමර්ශන යද්දී ඒව තැන තැන ඉඳල අල කරන්න උගුල් අටවන්න පුළුවන්, රාජ්‍ය සේවා වරප්‍රසාද වලට මුවා වෙලා...
AKD ගේ, NPP එකේ අවධානයට...
menna point eka AKD, NPP dan danaganna ona anduwa apakirthiyata lakkarana wada wenna nodi, minissunge kamaththa nathi nowana thanata wada karanna...ලයිට් බිල් එහෙම වැඩි කරගෙන ඊළග ඡන්දෙට ලෑස්ති වෙන්න මා පූතිලා ටික![]()
මටනම් එකම බය තියෙන්නෙ හැමදේම අනිත්යයි, මේ චාන්ස් එක අපිට ආයි එන්නෙ නෑ කියලා ලෙසට හොරකන් කරයිද කියලා. ඊට පස්සෙ අවුරුදු 5න් පෙන්ශන් අරන් මාරු වෙයි.
rajya sewe horu nathi ratawal thiyenne diwiya loke witharai.. eketh mathali diwiya putthareya ehema game deela tiyenawa nedaප්‍රාර්ථනය වැරදි හදාගෙන සාර්ථකව ඉදිරියට යන්න කියල, ඒත් රාජ්‍ය සේවයේ මහපුටු වල ඉඳල පහළට හොරු ටික සුද්ද කිරීමයි දැන් වෙන්නම ඕන දේ, මොකද රාජ්‍ය සේවෙ පරණ ගේම් වලට සම්බන්ධ උන් තවම service එකේ ඉන්නකොට, උන් පරණ ගේම් ගැන විමර්ශන යද්දී ඒව තැන තැන ඉඳල අල කරන්න උගුල් අටවන්න පුළුවන්, රාජ්‍ය සේවා වරප්‍රසාද වලට මුවා වෙලා...
AKD ගේ, NPP එකේ අවධානයට...
මටනම් එකම බය තියෙන්නෙ හැමදේම අනිත්යයි, මේ චාන්ස් එක අපිට ආයි එන්නෙ නෑ කියලා ලෙසට හොරකන් කරයිද කියලා. ඊට පස්සෙ අවුරුදු 5න් පෙන්ශන් අරන් මාරු වෙයි.
ඕකත් දාපන්
ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වගේ එකක් ඔය. බිල් වැඩි කරොත් ඡන්දෙ කෙල වෙනවා. බිල් වැඩි නොකරොත් imf එක කෙලවෙනවා. ආයේ වටෙන් කොහොමත් කෙල වෙනවා.menna point eka AKD, NPP dan danaganna ona anduwa apakirthiyata lakkarana wada wenna nodi, minissunge kamaththa nathi nowana thanata wada karanna...
anika upades dena aya minisunge kamaththa adu karawanna dena upadesak da kiyala balanna ona...
menna point eka AKD, NPP dan danaganna ona anduwa apakirthiyata lakkarana wada wenna nodi, minissunge kamaththa nathi nowana thanata wada karanna...
anika upades dena aya minisunge kamaththa adu karawanna dena upadesak da kiyala balanna ona...