ඇති වූ පසුබෑමත් එක්ක මාලිමා ආණ්ඩුව....

ඇති වූ පසුබෑමත් එක්ක මාලිමා ආණ්ඩුව....

  • වැරදි හදාගෙන සාර්ථකව ඉදිරියට යයි.

    Votes: 48 33.1%
  • බොරු කිය කිය ඉතුරු අවුරුදු 4 ගෙවයි

    Votes: 87 60.0%
  • ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිල් බෙදිලා ආණ්ඩුවේ බහුතර බලය නැති කරයි

    Votes: 10 6.9%

  • Total voters
    145

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    Electricity charges are going to increase no matter what or we won't get the next IMF bailout installment

    https://www.sundaytimes.lk/250427/news/imf-holds-sri-lanka-to-power-pricing-promise-596457.html

    "Just months after electricity tariffs were cut sharply, a short-term relief to households and industry, the IMF has told Sri Lanka that consumers must be asked to pay according to the actual cost of generating and distributing electricity, holding the government to a promise it has made.

    The IMF declared that “cost-recovery electricity pricing is essential’’ in a statement in Washington Friday after the fourth review under the 48-month Extended Fund Facility Arrangement.

    The IMF also imposed a condition. Approval of the fourth review of the reform programme will depend on Sri Lanka carrying out “prior actions relating to restoring electricity cost-recovery pricing and ensuring proper function of the automatic electricity price adjustment mechanism’’.
    The only option there was to restructure the company and try to reduce the cost. But guess what the jeppas decided to do. Now the people have to pay for all this. But guess that is what they wished for by electing these jokers. :lol: :lol:
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    ප්‍රාර්ථනය වැරදි හදාගෙන සාර්ථකව ඉදිරියට යන්න කියල, ඒත් රාජ්‍ය සේවයේ මහපුටු වල ඉඳල පහළට හොරු ටික සුද්ද කිරීමයි දැන් වෙන්නම ඕන දේ, මොකද රාජ්‍ය සේවෙ පරණ ගේම් වලට සම්බන්ධ උන් තවම service එකේ ඉන්නකොට, උන් පරණ ගේම් ගැන විමර්ශන යද්දී ඒව තැන තැන ඉඳල අල කරන්න උගුල් අටවන්න පුළුවන්, රාජ්‍ය සේවා වරප්‍රසාද වලට මුවා වෙලා...

    AKD ගේ, NPP එකේ අවධානයට...
    aaaa eka misak, nathuw me jepponta wada baruw nemei ne :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    The only option there was to restructure the company and try to reduce the cost. But guess what the jeppas decided to do. Now the people have to pay for all this. But guess that is what they wished for by electing these jokers. :lol: :lol:

    Yep I agree with the IMF on this, the govt will have to reduce generation costs if they want to comply with IMF recommendations
     
    • Like
    Reactions: $onny

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    3% නැතුව පුකෙන් යන්න වෙන්නේ.

    # අල්ලපු හොරෙක් නෑ.

    # ලීසින් කොම්පැනි වැටෙන වැටෙන නිසා වාහනවල ටැක්ස් වැඩි කලා.

    # රිලවු ගනන් කලා.

    # අමු පච කෙලියා

    # වාහන සංදර්ශන දැම්මා

    # රජ්‍ය පින්ගුත්තර සේවය වැඩි කරනවා.

    # හුස්ම ගන්නවටත් ටැක්ස් ගහනවා

    # විදුලි බලු මන්ඩලේ කාලකන්නි හොරුන්ට ඕනේ විදියට සෝලා නතර කරන්න පාර කැපුවා

    # කන්ටේනර් 300 ගානක් හොරෙන් පැන්නුවා

    # කොම්පැනි වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කන්න කිව්ව ගෑනි සැපේ ඉන්නවා.

    # EPF එක මංකොල්ල කාපු පොන්නලාල් උඩු රැවුලා සැපේ ඉන්නවා.

    # කෙහෙලිය පකයා ගේ බෙහෙත් හොරු තාම හොරා කනවා.

    # මහ බැංකු හොරා නාකි රනිල් මුත්තා තාම එලියේ.

    # පාස්කු බෝම්බ ගහපු උන් තාම එලියේ.

    # රටම උලා කාපු කැරි සාටක කපුටා තාම එලියේ.

    # ක්ලීන් ශ්‍රී ලන්කට් නාඩගම

    # බස් ගැමුනුට බයේ නැට්ට පුකේ ගහගෙන බස් කාරයොන්ට කැමති විදියට පිස්සු බල්ලෝවගේ යන්න ඉඩ දුන්නා

    # මේසෙට ගහලා හාල් මෝල් කාරයොන්ට නැමුනා

    # බියර් හදන උන්ට හාල්ටික ගන්න දීලා කට ඇරන් බලන් හිටියා

    # පොන්න ලාලා එක්ක එකතුවෙලා ටැක්ස් හොරුන්ට බිලියන ගනන් ටැක්ස් සහන දීලා වැඩ කරන මිනිස්සුන්ට ඇරියා

    # රීලා නුවර විසාලා මහනුවර කලා

    # හයිවේ එකේ බස් නතර කරලා රීවා

    ඔන්න මාස 7ට කරපු ඒවා වල හයිලයිට්ස්. 😹 😹 😹 😹 🤌 🤌 🤌 🤌 🤌
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248

    අන්තිමට බලයගේ ෆු#ත් නැහැ නේද?
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,717
    1
    2,093
    113

    3. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිල් බෙදිලා ආණ්ඩුවේ බහුතර බලය නැති කරයි

    මෙන්න මේක නම් වෙන්න තියන සම්භාවිතාවය වැඩියි. මේ ගැන මම කලිනුත් කියලා තියනවා. NPP, JVP අතරේ ප්‍රශ්න , වලි තියනවා. කොයි වෙලේ හරි මේක එලියත එනවා. ආන් ඒවෙලාවට තමයි රනිල් ඕක අස්සට රිංගන්න බලාගෙන ඉන්නේ. එක සැරේම කවුරු හරි පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා රනිල් ඇතුල්ට ආවොත්, ඒ එන්නේ හොදකට නම් නෙමෙයි. දෙසැම්බර්වල රනිල් හෝ සජියා ආණ්ඩුබලේ අල්ලනවා කියලා කියන්නේත් නිකං නෙමෙයි.

    meka wenna puluwan. gotatath oka una. miniha awe wenama movement ekakin. (mata eke nama mathaka naha) set eka pohottuwata ekathu una. pohottuwe un gana amuthuwen kiyanna deyak na ne. un degollange adahas galapenne na. anthimata chora una. apita kela una.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113

    3. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිල් බෙදිලා ආණ්ඩුවේ බහුතර බලය නැති කරයි

    මෙන්න මේක නම් වෙන්න තියන සම්භාවිතාවය වැඩියි. මේ ගැන මම කලිනුත් කියලා තියනවා. NPP, JVP අතරේ ප්‍රශ්න , වලි තියනවා. කොයි වෙලේ හරි මේක එලියත එනවා. ආන් ඒවෙලාවට තමයි රනිල් ඕක අස්සට රිංගන්න බලාගෙන ඉන්නේ. එක සැරේම කවුරු හරි පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා රනිල් ඇතුල්ට ආවොත්, ඒ එන්නේ හොදකට නම් නෙමෙයි. දෙසැම්බර්වල රනිල් හෝ සජියා ආණ්ඩුබලේ අල්ලනවා කියලා කියන්නේත් නිකං නෙමෙයි.
    නොදන්න අයට මතක් කරගන්න...

    https://archives.dailynews.lk/2008/09/04/pol03.asp
    https://www.sundaytimes.lk/080810/News/sundaytimesnews_13.html
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha

    3. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිල් බෙදිලා ආණ්ඩුවේ බහුතර බලය නැති කරයි

    මෙන්න මේක නම් වෙන්න තියන සම්භාවිතාවය වැඩියි. මේ ගැන මම කලිනුත් කියලා තියනවා. NPP, JVP අතරේ ප්‍රශ්න , වලි තියනවා. කොයි වෙලේ හරි මේක එලියත එනවා. ආන් ඒවෙලාවට තමයි රනිල් ඕක අස්සට රිංගන්න බලාගෙන ඉන්නේ. එක සැරේම කවුරු හරි පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා රනිල් ඇතුල්ට ආවොත්, ඒ එන්නේ හොදකට නම් නෙමෙයි. දෙසැම්බර්වල රනිල් හෝ සජියා ආණ්ඩුබලේ අල්ලනවා කියලා කියන්නේත් නිකං නෙමෙයි.
    :yes: :yes: :yes:
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,322
    10,647
    113
    ජෙප්පෝ කියන්නේ දීර්ගකාලිනව රිජෙක්ට් උන සෙට් එක..උන් ඔයිට වඩා මේක සීරියස් ගන්න තිබ්බා..දැන් හරිනේ කයිතන්ට
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,587
    6,909
    113
    Gedara
    විපක්ශෙන් බාල්දි පෙරලන්නෙ නෑ ගොන් සජියා ගොන් පාට් නොදැම්මොත් ඇරෙන්න මුන්ට තව අවුරැදු 2ක්ම ඔහොම ඇදන් යන්න චාන්ස් දෙයි. දේශපාලනේ තේරෙනවා නම් ළඟ බලන්නෙ නෑ

    නලින් පොන්ස් මෙන්න උබලාගෙ ආණ්ඩුව දැන්ම වැරදි
    හදාගෙන

    ‘කොළඹ බලය වෙන කාටවත් දෙන්නේ නැහැ.. අපි බලය පිහිටුවනවා..’- සුනිල් වටගල​

    ------ Post added on May 7, 2025 at 4:04 PM
     
    • Like
    Reactions: Yin And Yang

    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43

    බොරු කිය කිය ඉතුරු අවුරුදු 4 ගෙවයි :lol:

    කයියනායකම තමයි .​

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    දැන් වුනත් ප්‍රමාද නෑ....රජයේ නිලධාරී කියන හොරුන්ට ඉඩ නොදී වැඩ කලොත්
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ලයිට් බිල් එහෙම වැඩි කරගෙන ඊළග ඡන්දෙට ලෑස්ති වෙන්න මා පූතිලා ටික 🤭🤭

    @vibhashana මේ හෑල්ල ලොක්කට පෙන්නපංකෝ
    ------ Post added on May 7, 2025 at 1:36 PM
    විරුවාව ලෑස්තිද දෙසැම්බෙර් වල :ROFLMAO:
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඊට කලින් ඉබ්‍රාහිම් නාන ගෙන්න වෙයි නෙ
    ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්ඉබ්‍රාහිම්

    🤌 කෙදිරිය ඒ කාලේ අල්ලනේ නැතිව දැන් මොකෝ බන් කෙදිරි ගන්නේ 🤌
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952

    මතුරන්න ඇයි දැන් ඒ නම
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    උබට විරුවැව මතක්කාලම ඉබ්‍රහිම් ග ගා කෙදිරි ගැවෙන්නේ :ROFLMAO: 🤌
    බොම්බ නන් ඉබ්‍රාහිම් තමා. ගෙවල් ඇතුලෙම ෂකබුම් වෙච්ච උන් නෙ