ඇති වෙන්න බඩු ගත්තද

HmNRazor

Well-known member
  • කලින් තණමල්විල තිබුන තැන දැන් තියෙන්නේ තලවතුගොඩද :confused:
    Thanamalwila mokadda bn.thalawathugoda tama keriyo inne
    බොලා ල දන්නවාද බොබ් මාලිත් ඉස්සර අම රයිඩර්ගෙන් බඩු ගත්තේ කියලා? නෑ නේ? 🥴
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    තලවතුගොඩ ලොකුද?

    උඹනම් බොන්න එපා.බ්ලැක් ඔපෙල් බාගයල් ගහන්න බෑ දෙන්නෙක් එක්ක. අන්තිමට කඩේ උන්ටත් බොන්න ඉතිරි කරලා එනවා.