ඇතුගලින් අගමැතිකෙනෙක්
අනුර මෛත්‍රී හමුව ඇතුගලින් අගමැතිකෙනෙක් බිහිකිරීමටද
පුසුගිය දිනක ජනාධිපති ලේකම් කාර්යාලයේදී අනුර ප්‍රියදර්ශන යාපා මහතා හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ අනුර ප්‍රියදර්ශන යාපා මහතාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති කමට සුදුසු ජේෂ්ඨ නායකකු බවත් ඔහු පක්ෂය වෙනුවෙන් කර ඇති කැපකිරීම තමා බෙහෙවින් අගයන බවත්ය. එසේම කුරුණෑගල ජනතාවගේ වැඩි මනාපය එතුමාට ලැබේනම් එතුමාව අගමැති ලෙස පත්කිරීමට වෙනත් කිසිදු බාධාවක් නොමැති බවත් ප්‍රකශ කර ඇත