ඇතුල්වීම - ත්‍රීවීල් මහත්වරුන් සදහා පමණය&#3538

amaris NO 1

Member
Apr 11, 2015
625
98
0
ඔක්කොම පැත්තක තියල පරන 4dr5 ජීප් එකක් ගන්න හිතෙනව මේ ත්‍රිවිල් හැතිකරෙ එක්ක එලවන්න බෑ. බයක් නැතුව ඇනල දාල Rs75 කොල පාට ලැකර් ටිකක් ගාල ආය පාරට දන්න පුලුවන්. උන් දන්නව ප්‍රාඩෝ එකක් උනත් උන් එනකොට අයින් කරගන්නව කියල වාහනෙ වටින නිසා :growl::growl::growl:
මට නම් තද වෙන්නෙ පස්සෙන් ඇවිත් හෝන් ගහනකොට. බැහල ගිහින් 2ක් අනින්න හිතන්නෙ.
බයික් එකේ යන්න නෑ පරයො මැදින් ගහන් ඉන්නව බයික් එකක් යන්න පුලුවන් තැනින්. මාර ඇනයක් මේ ටුක්ටුක් කාරයෝ නම් :no:
අමුලික ඇත්ත බන් ..!! :yes::yes::yes:
 
nimotac

Member
Feb 13, 2014
272
12
0
12548950_1541830912798129_580353965054347968_n.jpg

https://www.facebook.com/srilankantrafficviolations/?fref=nf
 
bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ත්‍රී වීල් පදින සමහර එවුන් නම් ඉන්නවා ගොන්නු වගේ පදින...එත් හැමෝම එහෙම නැහැ...වැදගත් විදිහට මාර හික්මීමකින් පදින මැදිවිය ඉක්මවපු අය ඉන්නවා ඕනේ තරම්...ගොඩක් ත්‍රී වීල් පදින උන් ඉන්නවා සිරාවට හොද පොරවල්...මෙලෝ රහක් නැතුව පදින උන් නම් ඕනේ තරම් හැබැයි...

    ඔය කිව්ව ඒවා ත්‍රී වීල් ම විතරක් නෙමෙයි, කාර් වල එන, උබල පොෂ් කියල කියන මී හරකුත් කරනවා..

    සමහර කාර් / වාහන කාරයෝ:
    1. ඉවක් බවක් නැතුව හෝන් ගහනවා...පාර උන්ගේ වගේ යන්නේ..
    2. පාරේ තව වාහනයක් ඉස්සර කරන්න ඉල්ලුවම ලෝඩ් පකීර් වගේ යන්නේ..ඉඩ දෙන්නෙම නැහැ..
    3. එහා කෙලවරේ තීරුවේ ඉදන් ඇවිත් එක සැරේ හරවන්න එනවා..
    4. වන්ගුවට මීටරයක් තියල සිග්නල් දානවා...
    5. සමහර උන් සිග්නල් දාන්නෙම නැහැ..

    මේවා ඉතින් වාහනය මත තෙමෙයි තියෙන්නේ...පදින මිනිහගේ මානසිකත්වය මත...:dull::dull:

    ත්‍රී වීල් නෙමෙයි, bmw අරන් ගියත් යන එකා මී හරකෙක් නම් ඌ පදින්නේ ඔහොම තමයි...ත්‍රී වීල් පදිනවා කියල, දුප්පත් කියල, මිනිස්සුන්ට අපහාස කරන එක නම් කැත වැඩක්..:dull::dull::no:

    මේ නීති මාලාව පොදුව ඕනෙම වාහන වර්ගයක් පදින මීහරක් ට බලපානවා :yes:

    Well Said:yes::yes::yes:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361

    මේ නීති මාලාව පොදුව ඕනෙම වාහන වර්ගයක් පදින මීහරක් ට බලපානවා
    :yes:
    :yes::yes:
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    mama me kiyanne kola paatin gahala thiyena eka gana.

    e manussaya thaman ashraya karana ayata salakanna dannawa. nattan umba wage puka kate thiyena ekek oka asse ringanna giyoth karadaraine ban.
    :rofl:
     
    Last edited:

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    සොහොන;19586414 said:
    අනෙ යමන් බන් යන්න ඇක්සිඩන්ට් එකක් උනොත් පාරෙ ලොකු ලොකු වාහන මග ඇරලා යද්දි කවුද පිහිටට එන්නෙ රැ 12 ලෙඩ්ඩුන්ගෙ ලෙඩ වැඩි වෙද්දි විල් කාරයො විතරනෙ බන් එන්නෙ වෙන එක බල්ලෙක්වත් එනවාද වාහන තිබ්බත්
    Damn truth
    :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සොහොන;19586414 said:
    අනෙ යමන් බන් යන්න ඇක්සිඩන්ට් එකක් උනොත් පාරෙ ලොකු ලොකු වාහන මග ඇරලා යද්දි කවුද පිහිටට එන්නෙ රැ 12 ලෙඩ්ඩුන්ගෙ ලෙඩ වැඩි වෙද්දි විල් කාරයො විතරනෙ බන් එන්නෙ වෙන එක බල්ලෙක්වත් එනවාද වාහන තිබ්බත්

    :yes: :yes:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ත්‍රී වීල් පදින සමහර එවුන් නම් ඉන්නවා ගොන්නු වගේ පදින...එත් හැමෝම එහෙම නැහැ...වැදගත් විදිහට මාර හික්මීමකින් පදින මැදිවිය ඉක්මවපු අය ඉන්නවා ඕනේ තරම්...ගොඩක් ත්‍රී වීල් පදින උන් ඉන්නවා සිරාවට හොද පොරවල්...මෙලෝ රහක් නැතුව පදින උන් නම් ඕනේ තරම් හැබැයි...

    ඔය කිව්ව ඒවා ත්‍රී වීල් ම විතරක් නෙමෙයි, කාර් වල එන, උබල පොෂ් කියල කියන මී හරකුත් කරනවා..

    සමහර කාර් / වාහන කාරයෝ:
    1. ඉවක් බවක් නැතුව හෝන් ගහනවා...පාර උන්ගේ වගේ යන්නේ..
    2. පාරේ තව වාහනයක් ඉස්සර කරන්න ඉල්ලුවම ලෝඩ් පකීර් වගේ යන්නේ..ඉඩ දෙන්නෙම නැහැ..
    3. එහා කෙලවරේ තීරුවේ ඉදන් ඇවිත් එක සැරේ හරවන්න එනවා..
    4. වන්ගුවට මීටරයක් තියල සිග්නල් දානවා...
    5. සමහර උන් සිග්නල් දාන්නෙම නැහැ..

    මේවා ඉතින් වාහනය මත තෙමෙයි තියෙන්නේ...පදින මිනිහගේ මානසිකත්වය මත...:dull::dull:

    ත්‍රී වීල් නෙමෙයි, bmw අරන් ගියත් යන එකා මී හරකෙක් නම් ඌ පදින්නේ ඔහොම තමයි...ත්‍රී වීල් පදිනවා කියල, දුප්පත් කියල, මිනිස්සුන්ට අපහාස කරන එක නම් කැත වැඩක්..:dull::dull::no:

    මේ නීති මාලාව පොදුව ඕනෙම වාහන වර්ගයක් පදින මීහරක් ට බලපානවා :yes:

    මෙහෙමයි මචං, කාටවත් ගරහන්න නෙමේ. නමුත් හැමදාම උදේ හවස කොලබ traffic එකේ යන කෙනෙක් විදිහට මට කියන්න තියෙන්න 3 wheel වලින් තරම් කරදරයක් වෙන කිසිම දෙකින් නැහැ කියල තමයි. හරියට යන උන් ඇති මචං. නමුත් බහුතරේ එලවන්නේ කිසිම හික්මීමක් නැති විදිහට. බොරුවට traffic හැදෙන්නේ මේ වගේ කාලකන්නි නිසා තමයි.

    මේක මම හිතල කියන දෙයක් නෙමේ මගේ පවිද්ගලික අත්දැකීම.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඔක්කොම පැත්තක තියල පරන 4dr5 ජීප් එකක් ගන්න හිතෙනව මේ ත්‍රිවිල් හැතිකරෙ එක්ක එලවන්න බෑ. බයක් නැතුව ඇනල දාල Rs75 කොල පාට ලැකර් ටිකක් ගාල ආය පාරට දන්න පුලුවන්. උන් දන්නව ප්‍රාඩෝ එකක් උනත් උන් එනකොට අයින් කරගන්නව කියල වාහනෙ වටින නිසා :growl::growl::growl:
    මට නම් තද වෙන්නෙ පස්සෙන් ඇවිත් හෝන් ගහනකොට. බැහල ගිහින් 2ක් අනින්න හිතන්නෙ.
    බයික් එකේ යන්න නෑ පරයො මැදින් ගහන් ඉන්නව බයික් එකක් යන්න පුලුවන් තැනින්. මාර ඇනයක් මේ ටුක්ටුක් කාරයෝ නම් :no:

    කියල වැඩක් නැහැ. පොඩ්ඩක් හරි ගැවුනොත් අනිවා කුරිය ගහනවා. මට හිතා ගන්න බැරි ඇයි තමන්ගේ ජිවිතේ තමන්ට වටින්නේ නැත්තේ කියල?
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ත්‍රීවිල් අයියල නම් පිස්සු තමයි කෙලින්නෙ.:growl:
    ඒත් උනුත් ඉන්න ඕන .:cool:
    හදිස්සියට උදව්වක් කරන්න ඉන්නෙත් ඕකුන් විතරයි.:yes:
    ඕකුන්ට කොච්චර බැන්නත් , ත්‍රීවිල් එකක නොගියපු, ආයෙත් ත්‍රීවිල් එකක යන්නෙ නැති එකෙක් නම් හොයා ගන්න බෑ... :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ත්‍රී වීල් පදින සමහර එවුන් නම් ඉන්නවා ගොන්නු වගේ පදින...එත් හැමෝම එහෙම නැහැ...වැදගත් විදිහට මාර හික්මීමකින් පදින මැදිවිය ඉක්මවපු අය ඉන්නවා ඕනේ තරම්...ගොඩක් ත්‍රී වීල් පදින උන් ඉන්නවා සිරාවට හොද පොරවල්...මෙලෝ රහක් නැතුව පදින උන් නම් ඕනේ තරම් හැබැයි...

    ඔය කිව්ව ඒවා ත්‍රී වීල් ම විතරක් නෙමෙයි, කාර් වල එන, උබල පොෂ් කියල කියන මී හරකුත් කරනවා..

    සමහර කාර් / වාහන කාරයෝ:
    1. ඉවක් බවක් නැතුව හෝන් ගහනවා...පාර උන්ගේ වගේ යන්නේ..
    2. පාරේ තව වාහනයක් ඉස්සර කරන්න ඉල්ලුවම ලෝඩ් පකීර් වගේ යන්නේ..ඉඩ දෙන්නෙම නැහැ..
    3. එහා කෙලවරේ තීරුවේ ඉදන් ඇවිත් එක සැරේ හරවන්න එනවා..
    4. වන්ගුවට මීටරයක් තියල සිග්නල් දානවා...
    5. සමහර උන් සිග්නල් දාන්නෙම නැහැ..

    මේවා ඉතින් වාහනය මත තෙමෙයි තියෙන්නේ...පදින මිනිහගේ මානසිකත්වය මත...:dull::dull:

    ත්‍රී වීල් නෙමෙයි, bmw අරන් ගියත් යන එකා මී හරකෙක් නම් ඌ පදින්නේ ඔහොම තමයි...ත්‍රී වීල් පදිනවා කියල, දුප්පත් කියල, මිනිස්සුන්ට අපහාස කරන එක නම් කැත වැඩක්..:dull::dull::no:

    මේ නීති මාලාව පොදුව ඕනෙම වාහන වර්ගයක් පදින මීහරක් ට බලපානවා :yes:

    :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මෙහෙමයි මචං, කාටවත් ගරහන්න නෙමේ. නමුත් හැමදාම උදේ හවස කොලබ traffic එකේ යන කෙනෙක් විදිහට මට කියන්න තියෙන්න 3 wheel වලින් තරම් කරදරයක් වෙන කිසිම දෙකින් නැහැ කියල තමයි. හරියට යන උන් ඇති මචං. නමුත් බහුතරේ එලවන්නේ කිසිම හික්මීමක් නැති විදිහට. බොරුවට traffic හැදෙන්නේ මේ වගේ කාලකන්නි නිසා තමයි.

    මේක මම හිතල කියන දෙයක් නෙමේ මගේ පවිද්ගලික අත්දැකීම.

    :) ඔව් බන්..එහෙම උන් ගොඩක් ඉන්නවා තමා...හැම මිනිහම එහෙම නැහැ...අනික ඕක ත්‍රී වීල් එකේ වැරැද්ද නෙමෙයි..පදින මිනිහගේ වැරැද්ද කියල මම කියන්නේ...එහෙම ගත්තොත් බස් කාරයෝ කොච්චර නම් ඇනයක් ද බන්..මට නම් ත්‍රී වීල් හොදයි බස් එක්ක බැලුවම...:dull:
     
    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    වෙට්ටු දාන ත්‍රිවිල් මට්ටු කිරීම අද සිට

    නියම වැඩක්,,මේ කාලකන්නින්ට දැම්මේ..නියමයි

    වෙට්ටු දමා යන ට්‍රිවිල් මට්ටු කිරීමට පොලිස් මුලස්ථානය අද (01) තීන්දුවක් ලබා දුන්නා.

    ඒ අනුව අදින් පසු ත්‍රිවිල් රථ වලට යාමට හැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 40කි. ඒ වගේම රියදුරාට අමතරව යාමට හැකි තුන්දෙනුකට පමණයි. විශේෂයෙන්ම දරුවන් වැඩිපුර ගෙනයාමට ඉඩ දෙන්න එපා කියලා සියලු පොලිස් ස්ථාන වලට අද විශේෂ චක්‍රලේඛනයක් නිකුත් කරන බව රථවාහන බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.

    ත්‍රිවිල් නිතිය දැඩි කිරීමට ආසන්නතම හේතුව වුයේ හත් දෙනෙක් ගමන් කල ත්‍රිවිල් රථයක් බණ්ඩාරගමදී අනතුරකට ලක් වීමයි. මෙම අනතුරට සම්පුර්ණයෙන්ම වගකිවයුත්තේ ත්‍රිවිල් රථ රියදුරා බවයි පොලිස් පරීක්ෂණ වලිදී තහහුරු වී ඇත්තේ.

    ත්‍රිවිල් රථය පාරේ අනිත් පැත්තට ගොස් ඉදිරියෙන් ආ ලොරියක හැපී මෙම අනතුර සිදු වී තිබුනා. අවුරුදු 4ක, 6ක සහ 12ක දරුවන් තිදෙනෙකු හා ත්‍රිවිල් රථය පදවපු 19 හැවිරිදි තරුණයෙකු මෙම අනතුරින් මරණයට පත් වුනා.

    රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පතිතුමා පවසා සිටියේ අප රටේ ත්රිව්ල් ලක්ෂ 8ක් දවසකට පාරේ යන බවයි. ඒවායින් ලක්ෂ 5ක්ම හයර් සඳහා යන ඒවායි. කොළඹ නගරයේ පමණක් දිනකට ත්‍රිවිල් ලක්ෂ 2ක් පමණ ධාවනය වන බවත් ඒ මහතා පවසා සිටියා.

    නීතියේ හැටියට රියදුරු හැර ත්‍රිවිල් එකක යාමට හැකි ගාන තුන්දෙනයි. නමුත් වැඩිහිටියෝ තුන්දෙනෙක් එක්ක දරුවෙක් දෙන්නෙක් ගියාට උසාවි දැම්මේ නැතත් මේ විදියට දරුවන්ගේ ජිවිත අනතුරේ දාන වැඩිහිටියන්ට අදින් පසු සමාවක් නැති බව රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පතිතුමා පවසා සිටියා.
     
    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    මේ පොස්ට් එක දැක්කම බනින්න හිතුනත්,
    ඊටපස්සේ හිතුනා...
    අපිත් 100% නීති ගරුකව හැමවෙලේම යන්නේ නෑනේ කියලා (හිතට එකගව)
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    ඔක්කොම පැත්තක තියල පරන 4dr5 ජීප් එකක් ගන්න හිතෙනව මේ ත්‍රිවිල් හැතිකරෙ එක්ක එලවන්න බෑ. බයක් නැතුව ඇනල දාල Rs75 කොල පාට ලැකර් ටිකක් ගාල ආය පාරට දන්න පුලුවන්. උන් දන්නව ප්‍රාඩෝ එකක් උනත් උන් එනකොට අයින් කරගන්නව කියල වාහනෙ වටින නිසා :growl::growl::growl:
    මට නම් තද වෙන්නෙ පස්සෙන් ඇවිත් හෝන් ගහනකොට. බැහල ගිහින් 2ක් අනින්න හිතන්නෙ.
    බයික් එකේ යන්න නෑ පරයො මැදින් ගහන් ඉන්නව බයික් එකක් යන්න පුලුවන් තැනින්. මාර ඇනයක් මේ ටුක්ටුක් කාරයෝ නම් :no:
    macho ube katawa hariyata hari bn matath ookama hitila tynwane.. mata mara bayak bn danenne 3 weel karayo wahane lagin pass wenakota..:growl::growl: mata unwa penna baha.. me rate 3 weel tahanam karanna oni.. magen nam kisi samawak naha 3 weel karayek issarahin awoth gahanawa head light eka uuge as deka potta wendama.. :P:P