ඇදක් rent එකට

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    This is an actual problem. Even for small rooms, we get to bring our own furniture which is not practical.
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,349
    1,603
    113
    On Earth
    ඇයි බං රෙන්ට් එකට හොයන්නෙ. නිදාගන්න විතරක් නං පරන ඇදක් අඩුවට හොයාගන්න පුලුවන් වෙයි පොඩි ගානකට.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113
    Bump
    හිනා උනාට මේවා හෙන ලොකුවට යන්න පුළුවන බිස්නස් idea ඉතින්
     
    • Like
    Reactions: icewiz

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,923
    15,424
    113
    New Zealand
    ළගම තියන ලීබඩූ කඩේකින් බලපන්. දිගටම පවිච්චි කරනව නම් ටීකක් හොද එකක් ගනින්. ඇද යන තැනකට ගලවලා අරන් යන්න පුලුවන් මචන්. වීල් එකක උනත් ඇදයි මෙට්ටෙයි දගෙන යන්න පුලුවන්. ඒ නිසා අලුතෙන් එකක් ගනන් එක හොදයි. පියෙස්ටා වගේ මෙට්ට ගොඩක් අඩූවට ගන්න පුලුවන්. ඒවගේම damro වගේ ඒවත් ගොඩක් අඩුයි.