ඇදගෙන නා ගැනීම………

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇදගෙන නා ගැනීම………

    ඉස්සෙල්ලම කියන්න ඕන මම ම තමයි The Last Row එකෙත්
    "ඇදගෙන නා ගැනීම" විදියටම මේ කතාව ලියුවේ කියලා..


    බොරු කියන්න ඕන නැහැනෙ ඉතින් මේක මටම පැටිය කාලෙ උන ඇබැද්දියක්.ඉතින් මූණු පොතට register උන අලුතම උන දෙයක්. අද වගේ Internet එකෙ තිබුන පොටෝ එකකට Tag කිරිල්ලට වඩා ඒ කාලෙ කලේ තමුන්ම ගත්ත එකකට යාලුවො Tag කල එක.ඉතින් ගොඩක් මේ වගේ පොටෝ වල තිබුනෙ තමුන් පවුලේ ඈයොත් එක්ක Trip ගිහින් ගත්ත එවුවා.ඒ ඇරෙන්න තව තිබුනේ අහල පහළ තියෙන ගස් වල,ගස් වල හැදෙන මල්වල,මල් වලින් හැදෙන ගෙඩි වල,ඇළි වල,මඩ වලවල් වල දැකුම් කලු අවස්ථාවන්. ඒවත් අත ඇරියම තව තිබුනේ ගෙදර ඉන්න සත්තුන් ගෙ පොටෝ වගේ දේවල්.කොයි වගේ දේවල් උනත් ඒ photo වලට ප්‍රතිචාර සෑහෙන්න තිබුනා.

    ඉතින් මටත් දවසක් ඔය විදියට පොටෝ එකක් Upload කලොත් කොහොමද ප්‍රතිචාර කියල බලා ගන්න හිතුනා.ඉතින් අර උඩ කියල තියෙන ජාති වලින් මට තිබුන ලේසිම,පහසුම,වැඩේ තමයි අර අන්තිමටම තිබුන එක. මොකද අපේ ගෙදර හිටියා සුදුම සුදු බැළලියක්(පූසියක්).ඒ වගේම ඌ ලස්සනයි.ඉතින් මම ගෙදර හිටපු බැළලිගෙ පොටෝ එකක් ගහල upload කලොත් හොදා කියල ඒවිදියටම කරල හිටපු හොඳම යාළුවොන් වත් ගෑණු,පිරිමි භේදයකින් තොරව tag කොලා.ඔන්න ඉතින් කස්ටිය comment කරනවා…අනේ..ලස්සනයි,cute,sweet ඔය ජාතියෙ ගොඩක් ඔතන තිබුනා.එකම වචනෙට වචන 65,000ක් විතර ඉංගිරීසියෙන් තියෙනවනේ.


    ඉතින් ඔහොම මම දන්නම කියන ගෑණු ළමයෙකුත් “අනේ sweet” කියල තිබුන.
    ඉතින් ඒ comment එකට මම
    “ඔව් හරියට ඔයත් අපෙ ගෙදර ඉන්න පූසි වගේමයි…[ow hariyata oyath ape gedara inna pussy vagemai]“
    (අදහස් කලේ එයත් ලස්සනයි කියලා) reply කලා.



    මෙන්න ඒ ගෑණු ළමය ටස් ගාල දුම්මල වරම අතට අරන් “මීට පස්සෙ මාව මේ කුනුහරුප වලට tag කලොත් බලා ගමු කියපි.මට හිතා ගන්නත් බැහැ මොකද්ද කුනුහරුපෙ කියලා.ඔය ගැන ගිහින් වෙන කෙනෙක් ගෙන් අහ ගන්නත් බැහැනෙ හරුපයක් නම්,මගේ හොදම යෙහෙලියක් නිසා මම ඇත්තම කියුවා මට කුනුහරුපෙ හොයා ගන්න බැහැ කියලා”ඔය මඟුල අයින් කරල දානවා.ඔක්කොටම ඉස්සෙල්ල,ඊට පස්සෙ ගිහින් Oxford ශබ්ද කෝෂයක් අරන් Pussy කියන්නෙ මොකද්ද කියල බලනව ඔච්චරටම දන්නෙ නැත්තම්”කියපි…


    අන්තිමට ඕක කෙලවරක් උනේ ඒ සතාගෙ පින්තූරේ Delete කරලා.මටත් සෑහෙන තරහයි.
    ලැජ්ජාව ඊටත් වැඩී ඉඳල ඉඳල Upload කළ Photo එකම සෑහෙන comment ගානකුත් එක්ක හේතුවත් නොදැනම Delete කොරන්න උනු එකට.

    ඔක්කොටමත් වඩා පොටෝ එක ගන්න දඟලපු වදේ දන්නෙ මම විතරයි.බල්ලෙක් ගෙ,බළලෙක් ගෙ පොටො එකක් ගන්න ගිය කෙනෙක් දන්නව ඒකෙ රඟේ.මොකො මුන් එක විදියකට ඉන්න එකක් යැහ්.එදා මම හිතුවෙ පූසා කියන්නෙ සෑහෙන ලොකු කුණුහරුපයක් වෙනැති කියල.
    කොටින්ම එදායින් පස්සෙ ඉදල ගෙදර පූසට පූස්…පූස්…. කියල කතා කරන එකත් නවත්තල දැම්මා.වටේ පිටෙත් ඉංගිරීසිය දන්න උන් හිටියොත් කියලා…



    ඔය වැඩේ වෙලා තරමක කාලයක් ගියාට පස්සෙයි මම ඔය වචනෙ හරි තේරුම දැන ගන්න ඔය කියපු විදියෙ ශබ්ද කෝෂයක් හොයා ගන්න පුලුවන් උනේ.

    එදා ඒ Photo එකට ගොඩ දෙනෙක් Comment කරත් එක්කෙනෙක්ට විතරක් එය හරුපයක් විදියට පෙනුනෙ ඇයි….ඉංගිරීසි දන්නෙ එක්කෙනෙක් පමනක් නිසාද?
     

    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    මෙහෙමයි ඒකට තේරුම තුනක් තියෙනවා
    දැන් ඔයා කිව්ව එකට වගේම, සමාන්‍යය අව්‍යක්ත භාෂාවෙන් පුසාට වගේම, ගැහැණු වගේ ඉන්න පිරිමින්ටත් ඕක කියනවා නමුත් එයා මේ තේරුමම හිතුවේ මොකද දන්නේ නෑ :eek:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මෙහෙමයි මචන්
    ගොඩක් අය සිංග්ලිෂ් වලින් පූසි කියලා ලියන්නේ pussy කියලා තමයි
    එතකොට තමයි ඔය කේස් එක වෙන්නේ
    පූසිට පුසී කියන්නෑනේ
    කියන්නේ පූසි කියලා
    ඒක සිංග්ලිෂ් වලින් ලියද්දී pusi කියලා ලිව්වනම් ඒක තමයි හරි
    මට තේරෙන විදිහට
    අරක ලිව්වම තමයි කේස් එක එන්නේ:D
     

    thurunu

    Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    මෙහෙමයි මචන්
    ගොඩක් අය සිංග්ලිෂ් වලින් පූසි කියලා ලියන්නේ pussy කියලා තමයි
    එතකොට තමයි ඔය කේස් එක වෙන්නේ
    පූසිට පුසී කියන්නෑනේ
    කියන්නේ පූසි කියලා
    ඒක සිංග්ලිෂ් වලින් ලියද්දී pusi කියලා ලිව්වනම් ඒක තමයි හරි
    මට තේරෙන විදිහට
    අරක ලිව්වම තමයි කේස් එක එන්නේ:D

    :lol::lol::lol::lol:ekane... dan nath nam ape sudu pussy gen ahagannin,,:lol::lol::lol::lol:
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    Machan Pussy kese wethath..
    Deka... Thuna.. Walla... Polla... Hila... Gona... Baduwa... Pettiya... Gala... Naginawa.. Bahinawa... Malli.. Nangi...

    Yanaadi eki meki noki serama.. sudda sinhala wachanath ada kaale Kunuharupa karagenana. Kathakaranna wachana ithuruweida ohoma giyoth.. ???