ඇදගෙන නා ගැනීම…(+18 මත් නෙවෙයි..)

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෙතන මටනම් පේන්න කිසිම වරදක් නෑ.. නමුත් අර කියපු ළමයා හිතන්නේ ඔලුවෙන් නෙවෙයි කියන එකනම් තේරෙනවා, එයා හිතන්නේ කකුල් දෙක අස්සේ තියන එකෙන්.. මොකද pussy. කියන වචනේ හරියටම ඒකට කියන ඔක්ස්ෆර්ඩ් වල ඒකට කියන එක වශයෙන් කියන්නේ නෑ.(නමුත් ඔක්ස්ෆර්ඩ් එකේ තියනව). ඒවා සමාජ ව්‍යවහාරය නිසා ඩික්ශනරි වලට යන නමුත් ඒවා හරිම වචනය නෙවෙයි...ඉතින් හැම දේකම ලිංගික අර්ත බලන්න යන සහ තමන්ගේ බුද්ධිය පෙන්නන්න යන අය ඔය වගේ දේවල් කියනවා

    මගේ ‍ෆිට් එකක්ම වගේ හිටපු කෙල්ලෙක් ගෙන් එහෙම දෙයක් අහ ගත්තම මට මම ගැනම දුක හිතුනා මට එදා හිතුනෙත්,මචන් උඹ කියපු දේම තමයි..ස්තූතියි මචන්...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක තමයි..මට ඒක මතක් උනාම මෙහෙම කතාවකුත් මතක් උනා..කොල්ලෙක් හිටියලු මූ හෙන කප්ප ඩයල් එකක් (කට ඇරියොත් වචන 5ක් කියුවොත් 2ක්ම කුණුහරුප ලු..)කියලා ඉස්කෝලෙම කාඩ් එක වැදිලලු තියෙන්නේ ඒත් කොල්ලො වෙනුවෙන් පන උනත් තියලා වැඩකරන ඩයල් එකක්.කොහොම හරි දවසක් තමන්ගේ යාළු ‍ෆිට් එකකට බූට් එකක් දීපු කෙල්ලෙක්ට මූ සෑහෙන්න හොඳ සිංහලෙන් කරපු වැඩේ කැත බව පැහැදිලි කරලා.ඉතින් මේ කෙල්ල අඬාගෙන ගිහින් ඒකිගේ ගැන්සියට කියලා ගැන්සියේ උන්වත් එක්ක ගෙන මූව හොයාගෙන ගිහින්..ගියාම ගැන්සියේ ඉන්න කෙල්ලෙක් මූටත් සෑහෙන්න හොඳ විදියට කතා කරල වැඩේ ෂේප් කරගන්න ගිහින්.."ඇයි ඔයා ඔච්චර වල්" කියලා තමයි ඔය කතාවේ මැද හරියක් යනකොට කෙල්ල අහලා තියෙන්නේ අරූට ඒ කතාවත් එක්ක අම්බානකට මල පැනලා..ඇයි උන් බබාලනේ..."මගේ කොහෙද යකෝ වල්..වල් තියෙන්නේ තොපේ නේ..මගේ තියෙන්නේ උල්.."කියුවලු.ඒ ටික කියලා ඉවර වෙද්දිම...කෙල්ලෝ ටික වාෂ්ප වෙලා ලු..:D :D
    අඩෝ පට්ටම කතාව.. ඔහොම තමා කරන්න ඕන පන්ඩිත කෙල්ලන්ට.. :lol::lol:

    කෙල්ලෝ මොඩයි බං :frown::frown::frown: ++
    :lol::lol:
    සිරාවටම බං..
    :yes::yes:
    නුවනක්කාර උන් ඉන්නවා.. ඒත් උන් විහින් මෝඩ වෙනවා.. ඒ පන්ඩිත වෙන් ගිහින්..
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ඒක තමයි..මට ඒක මතක් උනාම මෙහෙම කතාවකුත් මතක් උනා..කොල්ලෙක් හිටියලු මූ හෙන කප්ප ඩයල් එකක් (කට ඇරියොත් වචන 5ක් කියුවොත් 2ක්ම කුණුහරුප ලු..)කියලා ඉස්කෝලෙම කාඩ් එක වැදිලලු තියෙන්නේ ඒත් කොල්ලො වෙනුවෙන් පන උනත් තියලා වැඩකරන ඩයල් එකක්.කොහොම හරි දවසක් තමන්ගේ යාළු ‍ෆිට් එකකට බූට් එකක් දීපු කෙල්ලෙක්ට මූ සෑහෙන්න හොඳ සිංහලෙන් කරපු වැඩේ කැත බව පැහැදිලි කරලා.ඉතින් මේ කෙල්ල අඬාගෙන ගිහින් ඒකිගේ ගැන්සියට කියලා ගැන්සියේ උන්වත් එක්ක ගෙන මූව හොයාගෙන ගිහින්..ගියාම ගැන්සියේ ඉන්න කෙල්ලෙක් මූටත් සෑහෙන්න හොඳ විදියට කතා කරල වැඩේ ෂේප් කරගන්න ගිහින්.."ඇයි ඔයා ඔච්චර වල්" කියලා තමයි ඔය කතාවේ මැද හරියක් යනකොට කෙල්ල අහලා තියෙන්නේ අරූට ඒ කතාවත් එක්ක අම්බානකට මල පැනලා..ඇයි උන් බබාලනේ..."මගේ කොහෙද යකෝ වල්..වල් තියෙන්නේ තොපේ නේ..මගේ තියෙන්නේ උල්.."කියුවලු.ඒ ටික කියලා ඉවර වෙද්දිම...කෙල්ලෝ ටික වාෂ්ප වෙලා ලු..:D :D

    :lol::lol::lol::lol::lol:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    උබ කෙල්ලෙක්ගෙ ප්‍රොෆල් එකකින්ද ඔක පොස්ට් කලෙ..?
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උබ කෙල්ලෙක්ගෙ ප්‍රොෆල් එකකින්ද ඔක පොස්ට් කලෙ..?

    නැහැ මචන් මගේ ප්‍රොෆයිල් එකේ තියෙන ඇල්බම් එකකට ඇටෑච් කරලා ඒකට යාළුවොන්ව ටැග් කලේ මට මතක විදියට..2008 විතර කතාවක් මේ...
    මම මේ කතාව එදා ලියුවේ ඒ කෙල්ලත් එක්ක තියෙන මලට නෙමෙයි,අපි නොහිතන අවස්ථාවක අපි කරන කියන දෙයක් මිනිස්සු අපි නොහිතනවත් විදියට දැකලා අපි ගැන හිතා ගන්න විදිය ගැන යම් අදහසක් දෙන්න..
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    නැහැ මචන් මගේ ප්‍රොෆයිල් එකේ තියෙන ඇල්බම් එකකට ඇටෑච් කරලා ඒකට යාළුවොන්ව ටැග් කලේ මට මතක විදියට..2008 විතර කතාවක් මේ...
    මම මේ කතාව එදා ලියුවේ ඒ කෙල්ලත් එක්ක තියෙන මලට නෙමෙයි,අපි නොහිතන අවස්ථාවක අපි කරන කියන දෙයක් මිනිස්සු අපි නොහිතනවත් විදියට දැකලා අපි ගැන හිතා ගන්න විදිය ගැන යම් අදහසක් දෙන්න..

    නෑ මචන් මම බැලුවෙ කොල්ලෙක්ගෙ ප්‍රොෆයිල් එකකින් වැදගත් දෙයක් දැම්මත් බල්ලෙක්වත් බලන්නැති එකෙ උබට කොහොමද ඔය පූසට ඔච්චර රිප්ලයි වැටුනෙ කියල :baffled::baffled:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නෑ මචන් මම බැලුවෙ කොල්ලෙක්ගෙ ප්‍රොෆයිල් එකකින් වැදගත් දෙයක් දැම්මත් බල්ලෙක්වත් බලන්නැති එකෙ උබට කොහොමද ඔය පූසට ඔච්චර රිප්ලයි වැටුනෙ කියල :baffled::baffled:

    ඇත්තටම මචන් 2008 කාලේ එහෙම සීන් එකක් තිබුනේ නැහැ..ඒ වගේම සෑහෙන්න යාලුවෝ කියලා ගොඩ දෙනෙක් හිටියෙත් නැහැ..ඒත් මගේ පොටෝස් වලින් වැඩිම කමෙන්ට් ප්‍රමාණයක් තිබුනේ ඒ කාලේ අප්ලෝඩ් කරපු ඒවගේ.දැන් අපි අප්ලෝඩ් කරන්නෙත් නැහැ..2007 විතර ඉඳන් රන් කරන FB Profile එකක් තියෙනවා නම් ඔය වෙනස දැනෙනවා නියමෙටම..:yes: :yes: :yes:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඇත්තටම මචන් 2008 කාලේ එහෙම සීන් එකක් තිබුනේ නැහැ..ඒ වගේම සෑහෙන්න යාලුවෝ කියලා ගොඩ දෙනෙක් හිටියෙත් නැහැ..ඒත් මගේ පොටෝස් වලින් වැඩිම කමෙන්ට් ප්‍රමාණයක් තිබුනේ ඒ කාලේ අප්ලෝඩ් කරපු ඒවගේ.දැන් අපි අප්ලෝඩ් කරන්නෙත් නැහැ..2007 විතර ඉඳන් රන් කරන FB Profile එකක් තියෙනවා නම් ඔය වෙනස දැනෙනවා නියමෙටම..:yes: :yes: :yes:

    :yes::yes::dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පුසී කියල සිංහල යුනිකෝඩ් වලින් ගැහුවා නම් ඉවරයි නෙ
    අද කලේ කෙල්ලෝ හරි මොලාකාරියෝ
    වචානයක් එහාට මෙහාට උනොත් ඉවරයි මචෝ
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පුසී කියල සිංහල යුනිකෝඩ් වලින් ගැහුවා නම් ඉවරයි නෙ
    අද කලේ කෙල්ලෝ හරි මොලාකාරියෝ
    වචානයක් එහාට මෙහාට උනොත් ඉවරයි මචෝ

    ඒ කාලේ සිංහල ටයිප් දන්නෙත් නැහැ මචන්..වැඩි දෙනෙක් හිටියෙත් නැහැ..මට මතක විදියට 2009 මුල හරියෙ ඉඳන් තමයි ටික ටික සිංහලෙන් කමෙන්ට්ස් පාස් වෙන්න ගත්තේ ඒ කාලේ ඕවා කො‍ටු විදියට ඩිස්ප්ලේ උනෙත්..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ඒ කාලේ සිංහල ටයිප් දන්නෙත් නැහැ මචන්..වැඩි දෙනෙක් හිටියෙත් නැහැ..මට මතක විදියට 2009 මුල හරියෙ ඉඳන් තමයි ටික ටික සිංහලෙන් කමෙන්ට්ස් පාස් වෙන්න ගත්තේ ඒ කාලේ ඕවා කො‍ටු විදියට ඩිස්ප්ලේ උනෙත්..
    ඒ කලේ අපි උසස් පෙළ කරනවා නොවැ
    වැඩිය Unicode FBවල තිබ්බේ නෑ තමයි
    ෆේස්බුක් එකත් දැන් තියෙන විදිය නොවෙයිනේ එතකොට
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    pussy cat dolls
    ekita pikshu
    rep3+

    REP 4+ added machan...

    ඒ කලේ අපි උසස් පෙළ කරනවා නොවැ
    වැඩිය Unicode FBවල තිබ්බේ නෑ තමයි
    ෆේස්බුක් එකත් දැන් තියෙන විදිය නොවෙයිනේ එතකොට

    ඒ කාලේ FB එක හොඳයි කියලා හිතෙන්නෙත් ඒ නිසා වෙන්න ඇති.සමහර දේවල් ඕනවට වඩා දියුණු වෙනකොට ඒකත් කරදරයක් තමයි..දැන් යාළුවෝ සවලෙන් එකතු කරන ගානට හිටියත් හලෝ.. කියුවොත් ඇයි කියලා අහන්නෙත් එහෙමත් එකෙක් තමයි....