මෙතන මටනම් පේන්න කිසිම වරදක් නෑ.. නමුත් අර කියපු ළමයා හිතන්නේ ඔලුවෙන් නෙවෙයි කියන එකනම් තේරෙනවා, එයා හිතන්නේ කකුල් දෙක අස්සේ තියන එකෙන්.. මොකද pussy. කියන වචනේ හරියටම ඒකට කියන ඔක්ස්ෆර්ඩ් වල ඒකට කියන එක වශයෙන් කියන්නේ නෑ.(නමුත් ඔක්ස්ෆර්ඩ් එකේ තියනව). ඒවා සමාජ ව්‍යවහාරය නිසා ඩික්ශනරි වලට යන නමුත් ඒවා හරිම වචනය නෙවෙයි...ඉතින් හැම දේකම ලිංගික අර්ත බලන්න යන සහ තමන්ගේ බුද්ධිය පෙන්නන්න යන අය ඔය වගේ දේවල් කියනවා
මගේ ෆිට් එකක්ම වගේ හිටපු කෙල්ලෙක් ගෙන් එහෙම දෙයක් අහ ගත්තම මට මම ගැනම දුක හිතුනා මට එදා හිතුනෙත්,මචන් උඹ කියපු දේම තමයි..ස්තූතියි මචන්...





