ඇදට - දුවිලි මැක්කන්

Mickey_lk

Member
Jan 19, 2011
452
23
0
ෙගදර
ඇදට - දුවිලි මැක්කන්

හැමදාම වගෙ අදත් අවෙ උදවුවක් බලාපොරොත්තුවෙන්, :yes::yes::yes:

මෙකයි කෙස් එක අපි ඇදෙ නිදා ගත්ත්ම මොකෙක් හරි කනව පොඩියට පලු වගෙ එනව, එත් බැලුවට පෙන්න මොකෙක්වත් නෑ. :no::no: අවුවෙදාල ගත්තම ටිකක් අඩුයි. දවසක් අවුවෙ තියල මොර්ටීන් ස්ප්‍රේ කලා ඔන්න සතියක් විතර අවුලක් නෑ. දැන් ආපහු ඇග කසනව. මට හිතෙනව දුවිලි මැක්කොද කියල. දුවිලි මැක්කන්ට දාන බෙහෙතක් දන්න කවුරුහරි කියනවනම් ලොකු උදවුවක්, හැබැයි ඇදෙ මෙට්ටෙට දාන්න පුලුවන් වෙන්න ඔන.
දන්නෙ නැත්නම් බම්ප් එකක් වත් දාන්න.
ඔයාල හැමොටම ස්තුතියි.
 
5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    දුවිලි මැක්කො කියන්නේ මොක්කුද කියල නං දන්නේ නෑ :no: ෂුවර් උබේ ඇදේ ඉන්නේ මකුනො බං.. :yes:

    මෙට්ටෙ යටින් චීෆ් බෝඩ් එකක් වත් තියනවද :rolleyes:
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ubata kiyannam niyama bethak..

    hebei metteta dana nodaana eka ube wadak...

    unu watura pichchenna rasne pitin daapan...

    nathnam dieselui bumithel kalawam karala dammanam eka paarin sun...oya makuno wennathi ban
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දූවිලි මැක්කෝ කියල ජාතියක් නම් මං දන්නෙත් නෑ පුංචි සත්තු ජාතියක් ඉන්නවා.. අපේ ඇඟේ තියෙන ගැලවුණු කුණු කන.. නිතර නාලා පිරිසිදුවට ඉන්න.වගේම නිතර නිතර අඩුම ගානේ දවස් 2කට පාරක්වත් ඇඳ ඇතිරිලි කොට්ට උර මරු කරල අව්ව තියන්න..නිද ගන්න මෙට්ටේ නිසා නොදන්න දේවල් ගහන්න එපා..
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    Man nam kiyanne okata hondama wisaduma aluth mettak ganna ekai. Oya mette ahak karanna nathnam eliye dala puchchala danna. Makko kala ange palu dammata kamak na. Nikan hari un kana athulata hema ringuwoth :baffled:
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    දුවිලි මැක්කො කියන්නේ මොක්කුද කියල නං දන්නේ නෑ :no: ෂුවර් උබේ ඇදේ ඉන්නේ මකුනො බං.. :yes:

    මෙට්ටෙ යටින් චීෆ් බෝඩ් එකක් වත් තියනවද :rolleyes:

    Bed-Bug-Dust-Mite.png

    dust mite කියන්නෙ දුවිලි මැක්කන්ට, පියවි ඇහැට පෙන්නෙ නෑ microscope එකකින් විතරයි බලාගන්න පුලුවන්. ඇද මකුනො නෑ මචන්.:no::no::no:
    hardboard එකක් නම් තියෙනව මෙට්ටෙ යටින්. :yes::yes::yes:
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    දූවිලි මැක්කෝ කියල ජාතියක් නම් මං දන්නෙත් නෑ පුංචි සත්තු ජාතියක් ඉන්නවා.. අපේ ඇඟේ තියෙන ගැලවුණු කුණු කන.. නිතර නාලා පිරිසිදුවට ඉන්න.වගේම නිතර නිතර අඩුම ගානේ දවස් 2කට පාරක්වත් ඇඳ ඇතිරිලි කොට්ට උර මරු කරල අව්ව තියන්න..නිද ගන්න මෙට්ටේ නිසා නොදන්න දේවල් ගහන්න එපා..

    ඔව් ඔයා කියන්නෙත් දුවිලි මැක්කො ගැන තමයි. :yes::yes::yes:කලෙකට කලින් කාගෙද කනෙ ඉදල අයින් කරා කියල පත්තරෙ හරි ඉන්ට නෙට් එකෙ හරි තිබුන.
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    Man nam kiyanne okata hondama wisaduma aluth mettak ganna ekai. Oya mette ahak karanna nathnam eliye dala puchchala danna. Makko kala ange palu dammata kamak na. Nikan hari un kana athulata hema ringuwoth :baffled:

    එකනම් ඇත්ත.:yes::yes: මේ මෙට්ටෙම පාවිච්චි කරන්න පුලුවන් විදියක් බැලුවෙ. :confused::confused:දන්නවනෙ රටෙ තත්වය. අපි කනහැටි ලිපා දනී කිවුවලු. :angry::angry:
     
    Route 66

    Member
    Oct 16, 2014
    4
    1
    0
    ඔය ඉන්නේ මකුණෝ ජාතියක් බං. උබ නිදා ගන්නේ ලී වලින් හදපු ඇදකද? යකඩ ඇඳවල් වලට වඩා ලී වලට තමයි මුන් එන්නේ. කොහෙන් හරි අවොත් නං ආයේ වඳ කරන්න නං අමාරුයි සැහෙන්න. ඔය සත්තු එක පාරකට බිත්තර දානවා දහස් ගණනින්. ඒ බිත්තර වලින් පැටව් එනවා සතියෙන් දෙකෙන්. මිනිස්සුන්ගේ ලේ බිලා තමයි ලොකු වෙන්නේ. ඔය සත්තුන්ගේ බිත්තර ඇති ඇඳ පොලු අතර, තව ඇදෙ කොටස් සවිවන තැන්වල ඇති කුඩා විවර වල, මෙට්ටේ කවරේ මැහුම්වාටි වල එහෙම. ආයේ ඉතින් ඇද තියෙන තැන බිත්තියේත් ඉන්න පුළුවන්. එහෙනං එව්වට භූමිතෙල් වක්කරපන්. දවසක් දෙකක් යනකොට ඒ ගද නැති වෙලා යනවා. අවුලක් නෑ.

    සුපර්මාකට් වල තියෙනව බෙගොන් කියලා කොලපාට ස්ප්‍රේ එකක්. ඒක ගැහැව්වම නං ඔය සත්තු මැරිලා යනවා. හැබැයි එකෙන් උන්ව වඳ කරන්න නං බෑ. හොදම දේ තමයි ඔය ඇද ගෙදරින් ටිකක් ඈතට අරං ගිහිං ගලවලා හොදට උණු වතුර වක් කරපන් හැම තැනටම. ඊට පස්සේ භූමිතෙල් දාපං. ඊට පස්සේ සතියක් විතරම අව්වේ වෙලපන් කරකුට්ටන් වෙන්නම.

    ඔය අස්සේ ඇදෙ මෙට්ටේ අරං ගිහිං එකේ කවරේ ගලවල,උණු වතුරින් හොදට හෝදන්න. කොට්ට කවර එහෙමත් එහෙම කරන්න. මෙට්ටේ අව්වට දාන්න. ඇදුම් එහෙමත් හොදට උණුවතුරින් හෝදන්න. ඊට පස්සේ බලන්න ගෙදර තියෙන පුටුවල ඔය සත්තු ඉන්නවද කියලා. (ප්ලාස්ට්ක් පුටු වල උන් ඉන්නේ නෑ, ඔය සත්තු ඉන්නේ ලී,වේවැල් පුටු වල තියෙන හිඩැස් අතරේ.) එහෙනං එව්වටත් ඇදට කරපු ප්‍රතිකාරේම කරන්න.

    ඔය ලී බඩු ටික එළියේ වේලෙන දවස් ටිකේ උබ බිම මෙට්ටේ දාල නිදා ගනින්. බිම නිදාගන්නකොට ඔය සත්තු එන්නේ නෑ සාමානයෙන්. උන් කැමති ලී ඇදවල් වල බිත්තර දාලා,ඒවායේ ඉන්න. දවසක ඇද,පුටු ටික පේන්ට් කරලා ගෙට ගනින්.

    එතකොට නං ගොඩක් දුරට ඔය සත්තු පාලනය වෙයි. ඊට පස්සෙත් නිතරම හෝදිසියෙන් බලපන්,ආයේ ඔකුං බෝ වෙලාද කියලා.
     
    Last edited:
    • Like
    Reactions: Mickey_lk

    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    Gini thiyala dapan ban aye. moko leda malath bada suddai ne ban

    කන්නෙත් සතියට පාරයි.:oo::oo: ඉතින් උබ කියන්නෙ බඩ සුද්ද කරන්න කියලද? :angry::angry::angry::angry:

    බේබිලාට රේස් පදින්න පුලුවන් උනාට අපිට මෙට්ටයක් ගන්න වත්කමක් නෑ කොල්ලො. :no::no::no:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන් උබේ මෙට්ටේ පිරිසිදු නෑ. එකයි.... මෙහෙම කරහන්

    උබේ මෙට්ටේ උරයක් නැද්ද.? අනිවා ඕක ගොඩාක් වෙන්නේ මෙට්ටේ උරයක් නැත්නම් විතරයි.. රෙද්ද විතරක් තිබ්බට වැඩක් නෑ..

    මේකට කරන්නේ මේකයි... මෙට්ටට උරයක් දාහන් , නිදාගන්න රෙද්ද එහෙම දව 4 සේරයක් වත් හෝදන්න.. පිරිදුව ඉන්න...
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    ඔය ඉන්නේ මකුණෝ ජාතියක් බං. උබ නිදා ගන්නේ ලී වලින් හදපු ඇදකද? යකඩ ඇඳවල් වලට වඩා ලී වලට තමයි මුන් එන්නේ. කොහෙන් හරි අවොත් නං ආයේ වඳ කරන්න නං අමාරුයි සැහෙන්න. ඔය සත්තු එක පාරකට බිත්තර දානවා දහස් ගණනින්. ඒ බිත්තර වලින් පැටව් එනවා සතියෙන් දෙකෙන්. මිනිස්සුන්ගේ ලේ බිලා තමයි ලොකු වෙන්නේ. ඔය සත්තුන්ගේ බිත්තර ඇති ඇඳ පොලු අතර, තව ඇදෙ කොටස් සවිවන තැන්වල ඇති කුඩා විවර වල, මෙට්ටේ කවරේ මැහුම්වාටි වල එහෙම. ආයේ ඉතින් ඇද තියෙන තැන බිත්තියේත් ඉන්න පුළුවන්. එහෙනං එව්වට භූමිතෙල් වක්කරපන්. දවසක් දෙකක් යනකොට ඒ ගද නැති වෙලා යනවා. අවුලක් නෑ.

    සුපර්මාකට් වල තියෙනව බෙගොන් කියලා කොලපාට ස්ප්‍රේ එකක්. ඒක ගැහැව්වම නං ඔය සත්තු මැරිලා යනවා. හැබැයි එකෙන් උන්ව වඳ කරන්න නං බෑ. හොදම දේ තමයි ඔය ඇද ගෙදරින් ටිකක් ඈතට අරං ගිහිං ගලවලා හොදට උණු වතුර වක් කරපන් හැම තැනටම. ඊට පස්සේ භූමිතෙල් දාපං. ඊට පස්සේ සතියක් විතරම අව්වේ වෙලපන් කරකුට්ටන් වෙන්නම.

    ඔය අස්සේ ඇදෙ මෙට්ටේ අරං ගිහිං එකේ කවරේ ගලවල,උණු වතුරින් හොදට හෝදන්න. කොට්ට කවර එහෙමත් එහෙම කරන්න. මෙට්ටේ අව්වට දාන්න. ඇදුම් එහෙමත් හොදට උණුවතුරින් හෝදන්න. ඊට පස්සේ බලන්න ගෙදර තියෙන පුටුවල ඔය සත්තු ඉන්නවද කියලා. (ප්ලාස්ට්ක් පුටු වල උන් ඉන්නේ නෑ, ඔය සත්තු ඉන්නේ ලී,වේවැල් පුටු වල තියෙන හිඩැස් අතරේ.) එහෙනං එව්වටත් ඇදට කරපු ප්‍රතිකාරේම කරන්න.

    ඔය ලී බඩු ටික එළියේ වේලෙන දවස් ටිකේ උබ බිම මෙට්ටේ දාල නිදා ගනින්. බිම නිදාගන්නකොට ඔය සත්තු එන්නේ නෑ සාමානයෙන්. උන් කැමති ලී ඇදවල් වල බිත්තර දාලා,ඒවායේ ඉන්න. දවසක ඇද,පුටු ටික පේන්ට් කරලා ගෙට ගනින්.

    එතකොට නං ගොඩක් දුරට ඔය සත්තු පාලනය වෙයි. ඊට පස්සෙත් නිතරම හෝදිසියෙන් බලපන්,ආයේ ඔකුං බෝ වෙලාද කියලා.

    ස්තුතියි අදහස් ටිකට :) මේ සත්තු ඇහැට පෙන්නෙ නෑ. :no::no:මෙ සත්තු ඉන්නව කියල අනුමානයක් විතරයි තියෙන්නෙ ( නිදාගත්තම ඇග කසනව, පොඩි පොඩි ලප -මදුරුවො කෑව වගෙ- තියෙනව ) ඇද මකුනො නෑ කියල ශුවර්.
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    මචන් උබේ මෙට්ටේ පිරිසිදු නෑ. එකයි.... මෙහෙම කරහන්

    උබේ මෙට්ටේ උරයක් නැද්ද.? අනිවා ඕක ගොඩාක් වෙන්නේ මෙට්ටේ උරයක් නැත්නම් විතරයි.. රෙද්ද විතරක් තිබ්බට වැඩක් නෑ..

    මේකට කරන්නේ මේකයි... මෙට්ටට උරයක් දාහන් , නිදාගන්න රෙද්ද එහෙම දව 4 සේරයක් වත් හෝදන්න.. පිරිදුව ඉන්න...

    මෙට්ටෙට උරයක් තියෙනව.:yes: මෙට්ටෙ හොද තත්වෙන් තියෙන්නෙ. ආර්පිකො ලේයර් 2 එකක්. අරගෙන වැඩිම උනොත් අවුරැදු 5ක් ඇති. ඉට උඩින් රෙද්දක් දාල ප්ලාස්ටික් පැදුරකුත් දාල නිදා ගන්නෙ. වැඩියෙන්ම මෙකෙ බල පෑම තියෙන්නෙ මගෙ බිරිදට, එයාව තමයි වැඩියෙන්ම කන්නෙ. :rofl::rofl:
    එතකොට දන්නවනෙ වෙනදේ :P:P:P
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මෙට්ටෙට උරයක් තියෙනව.:yes: මෙට්ටෙ හොද තත්වෙන් තියෙන්නෙ. ආර්පිකො ලේයර් 2 එකක්. අරගෙන වැඩිම උනොත් අවුරැදු 5ක් ඇති. ඉට උඩින් රෙද්දක් දාල ප්ලාස්ටික් පැදුරකුත් දාල නිදා ගන්නෙ. වැඩියෙන්ම මෙකෙ බල පෑම තියෙන්නෙ මගෙ බිරිදට, එයාව තමයි වැඩියෙන්ම කන්නෙ. :rofl::rofl:
    එතකොට දන්නවනෙ වෙනදේ :P:P:P

    උබ දැන් බැඳලා අවුරුදු කියාද.? බදින කලිනුත් ඔය මෙට්ටේමද තිබ්බේ.?? :rofl::rofl: එහෙනම් අනිවා උබ බදින්න කලින් උබ යවපු ළමයි තමයි ඔය ගැනිට දාගෙන කන්නේ...:rofl::rofl::rofl::rofl::rofl: