ඇදට - දුවිලි මැක්කන්
හැමදාම වගෙ අදත් අවෙ උදවුවක් බලාපොරොත්තුවෙන්,


මෙකයි කෙස් එක අපි ඇදෙ නිදා ගත්ත්ම මොකෙක් හරි කනව පොඩියට පලු වගෙ එනව, එත් බැලුවට පෙන්න මොකෙක්වත් නෑ.
අවුවෙදාල ගත්තම ටිකක් අඩුයි. දවසක් අවුවෙ තියල මොර්ටීන් ස්ප්‍රේ කලා ඔන්න සතියක් විතර අවුලක් නෑ. දැන් ආපහු ඇග කසනව. මට හිතෙනව දුවිලි මැක්කොද කියල. දුවිලි මැක්කන්ට දාන බෙහෙතක් දන්න කවුරුහරි කියනවනම් ලොකු උදවුවක්, හැබැයි ඇදෙ මෙට්ටෙට දාන්න පුලුවන් වෙන්න ඔන.
දන්නෙ නැත්නම් බම්ප් එකක් වත් දාන්න.
ඔයාල හැමොටම ස්තුතියි.
හැමදාම වගෙ අදත් අවෙ උදවුවක් බලාපොරොත්තුවෙන්,



මෙකයි කෙස් එක අපි ඇදෙ නිදා ගත්ත්ම මොකෙක් හරි කනව පොඩියට පලු වගෙ එනව, එත් බැලුවට පෙන්න මොකෙක්වත් නෑ.

අවුවෙදාල ගත්තම ටිකක් අඩුයි. දවසක් අවුවෙ තියල මොර්ටීන් ස්ප්‍රේ කලා ඔන්න සතියක් විතර අවුලක් නෑ. දැන් ආපහු ඇග කසනව. මට හිතෙනව දුවිලි මැක්කොද කියල. දුවිලි මැක්කන්ට දාන බෙහෙතක් දන්න කවුරුහරි කියනවනම් ලොකු උදවුවක්, හැබැයි ඇදෙ මෙට්ටෙට දාන්න පුලුවන් වෙන්න ඔන. දන්නෙ නැත්නම් බම්ප් එකක් වත් දාන්න.
ඔයාල හැමොටම ස්තුතියි.






මේ සත්තු ඇහැට පෙන්නෙ නෑ. 