ඇදට - දුවිලි මැක්කන්

Pathum_madu

Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    හරියට හරි බන් සීන් එක.. අපේ ගෙදරත් තඩි ස්ප්‍රින් මෙට්‍රස් එකක් තියනවා.. බෙඩ් ෂීට් දාල නිදා ගන්නකොට කිසිම අවුලක් නෑ.. හැබැයි බෙඩ් ෂීට් එක නැතුව නිදා ගත්තොත් එපා වෙනවා බන්,, නැගිටිනකොට කසනවා පලු දාල.. ඇහැට පේන එක මකුනෙක් වත් නෑ ෂුවර්.. මොකක්ද කරන්නේ,, උණු වතුර දාන්න බෑ.. මෙට්ටේ කවර් එකකුත් නෑ..
     

    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    උබ දැන් බැඳලා අවුරුදු කියාද.? බදින කලිනුත් ඔය මෙට්ටේමද තිබ්බේ.?? :rofl::rofl: එහෙනම් අනිවා උබ බදින්න කලින් උබ යවපු ළමයි තමයි ඔය ගැනිට දාගෙන කන්නේ...:rofl::rofl::rofl::rofl::rofl:

    එහෙනම් ඔය ලමයි මාවනෙ කන්න ඔන. නියම තැනට යැව්වෙ නැති එකට.:lol::lol::lol:
    නෑ බන් බැන්දට පස්සෙ ඔක ගත්තෙ. අවුරුදු 5ක් විතර පාවිච්චි කරනව. දැනට මාස 2-3ක ඉදන් තමයි. ඔහොම වෙන්නෙ.
     

    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    හරියට හරි බන් සීන් එක.. අපේ ගෙදරත් තඩි ස්ප්‍රින් මෙට්‍රස් එකක් තියනවා.. බෙඩ් ෂීට් දාල නිදා ගන්නකොට කිසිම අවුලක් නෑ.. හැබැයි බෙඩ් ෂීට් එක නැතුව නිදා ගත්තොත් එපා වෙනවා බන්,, නැගිටිනකොට කසනවා පලු දාල.. ඇහැට පේන එක මකුනෙක් වත් නෑ ෂුවර්.. මොකක්ද කරන්නේ,, උණු වතුර දාන්න බෑ.. මෙට්ටේ කවර් එකකුත් නෑ..

    අනිවාර්යෙන්. අපෙ මෙට්ටෙ කවරය තියෙනව. උනු වතුර දාල ඔක වෙලගන්න වෙන්නෙ නෑ. :no::no::no:
     

    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    Dawas kipayak gini awuwe thiyepan...................!!! mannam practice ekak widiyata once in 2 weeks awuwata danawa aniwaren.....mokada podieka inneth apey bed ekaymai.

    මාසෙකට සැරයක් වගෙ අවුවට දානව. පොඩ්ඩගෙ ඇදයි අපෙ ඇදයි දෙකම එකට තියෙන්නෙ. එකෙ නම එහෙම දැනගන්න නෑ.
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    mette mokuth ganna epa saho... anthimata wena ledak hadei ubata.. mulu ada pitinma awwata dala ganin.. mettres eke cover eka galawala hodanna puluwannam hodapan.. nattham aluth ekak dapan..
     

    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර

    mette mokuth ganna epa saho... anthimata wena ledak hadei ubata.. mulu ada pitinma awwata dala ganin.. mettres eke cover eka galawala hodanna puluwannam hodapan.. nattham aluth ekak dapan..

    :yes::yes:

    අදමයි බොල ඒ නම ඇහුවෙත්..:baffled:
    මෙට්ටෙ අව්වෙ රත් කරපං..:yes:


    දැනට මාස 4-5 කට උඩදි මෙ දුවිලි මැක්ක ගැන ගොසිප් එකෙ (මතක විදියට ) තිබුන කෙනෙකුගෙ කනට රින්ගලා.

    gedara gaani wa awwe dapan

    :lol::lol::lol::lol:


    Thanks
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    BED BUGS

    The bedbug is found worldwide. It is associated with human habitation, hiding in furniture and structural cracks and crevices, emerging at night when hungry to search for blood for meals. Although they do not seem to be involved with any serious disease transmission, the bite of bed bugs in the night can prove very irritating, even unbearable at times

    bb_1.jpg


    Bed bugs can have 10,000 babies in three months
    An adult bed bug can survive 550 days without food
    New York City has gone from 82 infestations in 2004 to 4,088 in 2009
    Bed bugs do not transmit disease, but may cause symptoms including rash, psychological distress, and insomnia
    They feed principally on human blood by piercing the skin with a long beak and sucking blood into their stomachs.
    They feed mostly at night, but will feed during the day if hungry and the light is dim.
    Their presence is indicated by leaving blood stained smears on walls, sheets, pillows and other light-colored surfaces
    Bed bugs are difficult to eradicate and best to avoid

    gaththe uda link eken