ඇදන් 08ට මරණ 05යි.. කරාපිටියේ කොරෝනා වාට්ටුවේ සිටින අයෙක් කියයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    කරාපිටිය රෝහලේ කොරෝනා ආසාදිතයන් සදහා වෙන්කර ඇති වාට්ටුවක ආසාදිතයෙකු සමග රැඳී සිටින පුද්ගලයෙකු එහිදී තම අත්දැකීම සමාජ ජාල ගිණුමට එක් කර තිබුණේ මෙසේය.

    ********

    කරාපිටිය කොරෝනා වාට්ටුවේ සිට….

    තාත්තගෙ අසනීප තත්වයත් එක්ක වාට්ටුවේ ගෙවන තුන්වෙනි දවස අද…. මේ වාට්ටුවේ විතරක් ඇඳන් 8ක් තියෙනවා…. මම මේ ඇවිල්ලා ගෙවුනු දවස් 3ට මේ ඇඳන් 8 හිටපු අපේම මිනිස්සු 5 දෙනෙක් මගේ ඇස් ඉස්සරහම සදහටම ඇස් දෙක පියාගත්තා….
    සංක්‍යා ලේඛන කොහොම බැලන්ස් කරත් මේ එක පොඩි වාට්ටුවේ ඇඳන් 8ට මරණ 5ක් උනා කියන්නෙ අපි ඔක්කොම ඉන්නෙ කොච්චර බරපතල තත්වෙකද කියලා අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑ….

    නැතිඋනු අය අතර ගෑනු පිරිමි වයසක තරුණ හැම වර්ගෙකම අය ඉන්නවා…. කරාපිටියෙ මම දන්න විදියට කොරෝනා රෝගීන් ඉන්න වාට්ටු 7ක් විතර තියෙනවා.. ඊට අමතරව ICU unit එකක් වෙනම තියෙනවා මේ කොරෝනා රෝගීන්ටම…. ඒ හැම එකකම මේ වගේම මරණ සිද්ද වෙනවා….

    එහෙම මැරිල යන්නෙ තව කාලයක් ජීවත් වෙලා ඉන්න තිබුණු මිනිස්සු….

    වාට්ටුවේ ඉන්න දොස්තර මහත්තුරු නර්ස් නෝනලා ලොකු කට්ටක් කනවා මිනිස්සු ගොඩ දාන්න…

    වැදගත්ම දේ තමයි…. තමන්ගෙ කෙනෙක් කොරෝනා හැදිලා රෝහලක ප්‍රථිකාර ගන්නවා නම් අනිවාරෙන්ම ඒ කෙනාගෙ සාත්තුවට කෙනෙක් තියන්න…
    දෙයියන්ගෙ නාමෙන් රෝහලේ ඉන්න මනුස්සයගෙ පනට ආදරයක් තියෙනවා නම් සාත්තුවට කෙනෙක් ලඟ තියන්නම ඕන….

    මොකද පහුගිය දවස් දෙකේ ඇස් ඉස්සරහ උනු මරණ 5න් 4ක්ම ලඟ කවුරුවත් නැතුව තනියම ප්‍රථිකාර ගත්ත අය….

    කොරෝනා කියන්නෙ මුලු ශරීරයම දුර්වල කරන වයිරස් එකක්…. ඉතිං ගොඩක් කට්ටිය මේකෙන් මැරෙන්නෙ තමන්ගෙ දේවල් කරගන්න බැරුව…. ඒ කියන්නෙ තිබහට වතුර ටික බීගන්න බැරුව වගේ… බඩගින්නට එයාලට තනියම කන්න බෑ… නහයට ගහල තියෙන ඔක්සිජන් බටේ පොඩ්ඩක් එහේ මෙහේ උනොත් ඒක කියන්න කවුරුවත් නෑ…. ඔන්න ඔය වගේ හේතු නිසා තමයි ගොඩක්ම මරණ සිද්ධ වෙන්නෙ….

    ඉතිං පුලුවන් හැම විදියටම පරිස්සම් වෙන්න… කොරෝනා කියන්නෙ ආතල් එකක් නම් නෙවෙයි… තමන්ගෙ ආදරණීයයන් වෙනුවෙන් පුලුවන් හැම ක්‍රමේටම පරිස්සම් වෙන්න…. පුලුවන් ඉක්මනට Vaccine එක ගන්න….

    තමන්ගෙ කෙනෙක් positive වෙලා රෝහල්ගත් උනොත් අනිවාරෙන්ම එයාව පරිස්සම් කරගන්න… එයා ලඟ සාත්තුවට ඉන්න… ඔයා පුලුවන් උපරිමෙන් පරිස්සම් වෙන ගමන් එයාවත් පරිස්සම් කරගන්න…..

    අවසානයට කියන්න තියෙන්නෙ මේ වසංගතේ පරද්දන එක කෙසේ වෙතත් අපි බේරිලා අපේ ආදරණීයයන් බේරා ගැනීමට අපට කරන්න පුලුවන් හැමදේම කරමු….

    එලියට දෙන වාර්තා වලට වඩා රටේ තත්වේ හිතාගන්න බැරි තරම් බරපතලයි….
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,531
    32,277
    113
    Mehema wenakota minissunta hithenne, gedara indan panatika giyath sapai kiyala. Echcharata hondata karanawa....
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    ඔක්කොම මාධ්‍ය සංදර්ශන ඇත්ත එලියට දෙන්නෙ නෑ
     
    • Like
    Reactions: shenat

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    dan karanna thiyene lankawe hema hospital ekakama, hema nirodayanaya center ekema inna thena idala live FB awilla thaththwe janathawata me wage kiyana eka thamai.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,531
    32,277
    113
    dan karanna thiyene lankawe hema hospital ekakama, hema nirodayanaya center ekema inna thena idala live FB awilla thaththwe janathawata me wage kiyana eka thamai.
    Oka karanna ona medical staff tikamai, ekata kondak thiyeida kiyana ekai saka. Mokada hama magulatama cid eka yawanawalune lol
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    dan karanna thiyene lankawe hema hospital ekakama, hema nirodayanaya center ekema inna thena idala live FB awilla thaththwe janathawata me wage kiyana eka thamai.
    medical staff kohomath karanne ne, job eka nisa, eth inna wena onama kenekuta puluwan.

    ------ Post added on Aug 16, 2021 at 2:55 AM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    privet puluwan

    madamulana toilet eke balapan moda musala nugath pimpi wesa balla
    ------ Post added on Aug 16, 2021 at 2:59 AM
    හම්බයා තෝ toilet සුද්ද කරලා එකෙන් අරගෙනද ආවේ? 🤭
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    privet puluwan

    madamulana toilet eke balapan moda musala nugath pimpi wesa balla
    ------ Post added on Aug 16, 2021 at 2:59 AM
    මෙහෙම දෙයක් දැක්කොත් තමා සෝස් හොයන්නේ පිම්පියා, රාජපක්ශලා ගේ ගූ කන්න තියනවනම් සෝස් මොකුත් ඔනේ නෑ අමුවෙන්ම කනවා. නොදකින් කාලකන්නි හැතිකරේ
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මෙහෙම දෙයක් දැක්කොත් තමා සෝස් හොයන්නේ පිම්පියා, රාජපක්ශලා ගේ ගූ කන්න තියනවනම් සෝස් මොකුත් ඔනේ නෑ අමුවෙන්ම කනවා. නොදකින් කාලකන්නි හැතිකරේ
    oka hema thenama balu wela iwarai.
    a nugath modayawa pain ghala mullata dala iwarai, kondak nethi wesawiyak oka. manasika ledek
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    Covid haduna kenek langa covid nathi kenekta inna denawada?
    නීතිය මොකක්ද කියන්නනම් දන්නේ නෑ. හැබැයි එහෙම හිටපු අය ඉන්නවා. අපේ office එකේ එක්කෙනෙක්. එයත් ඔයවගේම කිවා ලග හිටපු හින්දා හොදට ගියා කියලා. එයාගේ නම් අම්මා නැති උනා. අනිත් අමාරු උන අය ලග ඉදලා තියේන්නේ.
     
    • Like
    Reactions: dilshan87