මම තව පොඩි දෙයක් එකතු කරන්නම්
වතුර පොම්පය කාලයක් ගියහම හා විවිධ හේතූන් මත මොටරයේ Capacitor එක සවුත්තු වෙන්න පුලුවන්. වතුර මොටරයේ උඩ පෙට්ටියේ සිලින්ඩරාකාර හැඩයකට තියෙන්න ඒක තමා. ගොඩක් අය මුහුන පාන දෙයක් තමා මොටරයට විදුලිය දුන්නහම එකපාරම කැරකෙන්නෙ නැ එක්කෝ අපි අතින් කරකවන්න ඕනෙ. අන්න ඒකට හේතුව තමා ඔය capacitor එක බැහැල තිබීම. අදාල uF අගය බලල අලුත් එකක් දාගත්තනම් හරි.