ඇදලා ඉවතට විසි කිරීම(කේන්ද්‍ර අපසාරී)

AmilaUdayanga30

Junior member
  • Mar 9, 2012
    214
    12
    18
    galle
    සුපර්..ර් මචං..18+++++

    Niyamai..machn oya post eke elaga aka (deepvalve ) system aka genath kalin nula wagema thawa ekak therena sinhalen danawanam.sehenna watinawa machn..uba me kiuwa de sehenna watinawa jaya weva machn...elaga nula anakam bala innawa ...
     
    • Like
    Reactions: crazyasa

    pathumkw

    Junior member
  • Nov 11, 2016
    143
    14
    18
    මම තව පොඩි දෙයක් එකතු කරන්නම්

    වතුර පොම්පය කාලයක් ගියහම හා විවිධ හේතූන් මත මොටරයේ Capacitor එක සවුත්තු වෙන්න පුලුවන්‍. වතුර මොටරයේ උඩ පෙට්ටියේ සිලින්ඩරාකාර හැඩයකට තියෙන්න ඒක තමා. ගොඩක් අය මුහුන පාන දෙයක් තමා මොටරයට විදුලිය දුන්නහම එකපාරම කැරකෙන්නෙ නැ එක්කෝ අපි අතින් කරකවන්න ඕනෙ. අන්න ඒකට හේතුව තමා ඔය capacitor එක බැහැල තිබීම. අදාල uF අගය බලල අලුත් එකක් දාගත්තනම් හරි.
     
    • Like
    Reactions: crazyasa