ඇද්දුවට_පස්සෙ_පැද්දෙන්න

snoop

Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    ඇද්දුවට_පස්සෙ_පැද්දෙන්න

    ඔන්න දවසක් වයස 50ක විතර අංකල් බුවෙක් පේරාදෙනියෙන් ටිකට් එකක් අරගෙන කොළඹ එන කෝච්චියට නැගලා. පුරුදු නැති නිසා පලමු දවසෙදිම අනිත් අය වගෙ පෙරලගෙන ආසන අල්ලා ගැනීමේ හැකියාවක් බුවාට තිබිලා නෑ. මේයා නගිනකොට අනිත් අය නැගලා තිබුන ආසනවල වාඩිවෙලා. ඉතින් මොනවා කරන්නද කියලා ඉඩ තියන තැනක් බලලා හිටගෙන යන්න.


    ඔන්න එක තැනක තියනවා සුව පහසු විදියට හිටගෙන යන්න පුලුවන් තැනක්. එතන පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙ ශිෂ්‍යාවො තුන් දෙනෙක් වාඩිවෙලා උන්න තැනක්. ඇගට තදවෙන්න ටී ශර්ට් තුනක් ඉහල කොටසටත් ඩෙනිම් තුනක් පහල කොටසටත් ඇඳගෙන තුන්දෙනාම ටිකක් හයියෙන් හිනාවෙවී කතාකරකර ඉන්නවා.
    පනහ පැන්නට අංකල් ටිකක් මනමලයා. ඒ හන්දා හිටගෙන උන්නත් සැපයි කියලා තමයි අර තුන්දෙනා ළඟට ගියේ.


    දැන් කෝච්චිය කොළඹ බලා හිමින් හිමින් ඇහෙනවා දැන් ඔය කෝච්චි යන්නෙ ගැස්සි ගැස්සිනෙ ඉතින් ඒකෙ යන අයත් යනකොට ගැස්සෙනවා ටික දුරක් යනකොට කෝච්චිය ගැස්සෙන තාලෙට අංකලුත් ගැස්සෙනවා . ගැස්සෙන්නෙ අර ගෑනු ළමයින්ගෙ පපු පෙදෙසෙ ගෑවී ගෑවී.
    ඔහොම කොහොම හරි කෝච්චිය නතර කලා පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ. තව කෝච්චියක් එනතුරු .ඔන්න ඉතින් ඒ කෝච්චිය ඇවිත් නවත්වාගෙන ඉන්න කෝච්චිය පහුකරගෙන ගියා.


    අංකල් අර නවත්වාගෙන ඉන්න කෝච්චියෙ පැද්දෙනවා අර ගෑනු ළමයින්ගෙ පපුවල ගෑවෙන්න. එක ගෑනු ළමයෙක් හිමි හිට කියුවලු.

    "අංකල් මෙ කෝච්චිය තාම ඇද්දුවෙ නෑ ඇද්දුවට පස්සෙ පැද්දෙන්න කියලා "
    :rofl: