ඇද්ද අන්තරේ ගොබ්බයින්ට

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බෙහෙත් ගන්න අයටත් ...බෙහෙත් දෙන අයටත් සුභ අනාගතයක්
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඔබ අන්තරේද නැතිනම් SAITM ද
    ඔබ කවුරු උනත් කමක් නෑ
    ඔබගේ වටිනා මනාපය කසිප්පු Warriors ටනම්
    ඔබ දිනුම්

    11.gif
    11.gif
    11.gif



    මෙන්න මේ ලිංක් එකට ගිහිං කසිප්පු WARRIORS ලා ට vote එකක් දාල යන්න :)




    --------------------------------------------------

    How to vote - රේඩියෝ බට්න් එක ක්ලික් කලා, ඊට පහළින් තියන vote බට්න් එක ක්ලික් කලා.


    :lol::lol: hina kala pana yanawa yako
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ado ehemada ? mata O/L karala bariweida beheth denna patan ganna ? A/L exam goda daala medicine karanna one na ne ? LOL
    ubalage gon tharka thamai ithin :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:

    ඈ ඕයි. A/L පාස් උනාම දොස්තර කෙනෙක් වෙනවද? කොහේද බන් එහෙම දොස්තරලා කරන්නෙ මට එහෙම තැනක් පෙන්නපන්කො.... අනේ ප්ලීස්...
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    975
    113
    V
    ඔච්චර පොරවල්නම් ඇයි බන් A/L ගොඩ දාගෙන medicine යන්න බැරි උනේ ? උබ කියවන හටියටනම් උබට O/L කාලෙ A/L ලියලා A3 ගන්න තිබ්බ පාටයි. ඇයි බන් ගොන් ආතල් දෙන්නෙ ?

    :lol::lol::lol:
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මොන හුත්තක්ද ඕයි කියවන්නෙ. A\L A3 ගත්තු අටපාස් පොන්නයින්ව අපිට ලොකු නෑ. අපි වගේ ඕන ගොනෙක්ට දොස්තර කෙනෙක් වෙන්න පුලුවන්. බෙහෙත් ටිකක් ලියලා දෙන්න ඔච්චර ගැට්ට කඩාගෙන විබාග පාස් වෙන්න ඕනද අපේ හාන්දුරුවනෙ

    :lol::lol::lol::lol:
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ඔච්චර ගණන් හද හද දගලන්න ඕනි නෑ මචන් :)ලක්ෂ 90ක් අරන් වරෙන් අපේ එකට

    ජීවිතේ විදින්න වරෙන් බන්
    විඳවන්න නෙවෙයි :cool:

    :lol::lol::lol:
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    :lol::lol::lol::lol:

    ඈ ඕයි. A/L පාස් උනාම දොස්තර කෙනෙක් වෙනවද? කොහේද බන් එහෙම දොස්තරලා කරන්නෙ මට එහෙම තැනක් පෙන්නපන්කො.... අනේ ප්ලීස්...

    Poddak hariyata kiyawala balapan mage reply eka "A/L goda daala medicine karanna..." kiyala kiuwe eakai.. ubanam mole puke tiyana ekek wagemai ban.. kisima deyak therum ganna ba ne :lol::lol:
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    dannawada danne na ea kaale O/L exam wala tibba ganan(Physics) api me kale A/L practise questions walata karanawa kiyala. :lol:

    Umba A/L karalawath nethi ekekda manda? Api nan A/L karanakota 1970-2000+ wenakan past papers keruwa.

    1970+ wala A/L physics ganan patta lesi 1990+ wala ganan,mcq thamai amaru