ඇදිරිනිතිය ,කොරෝනා,මහ මැතිවරණය

චන්දේ

  • යනවා

    Votes: 22 33.3%
  • යන්නේ නෑ

    Votes: 44 66.7%

  • Total voters
    66
  • Poll closed .

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: පව් බන් උන්, අඩුම ගානෙ තමන් චන්දෙ දෙන එකාගෙ නමවත් එලිපිට කියාගන්ඩ බැරි තරමට අසරණයි උන්.. :lol::lol::lol:

    ඒ වෙලාවට බන් චන්දේ තිරනය කරන්නේ. වහලෙක් වගේ තපුල්ලන්නේ නෑ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,011
    113
    සෑර් අපිට පන්දාහකුත් දුන්නා. අපි අනිවා යනවා. ලෙඩ උනත් යනවා. ගිහින් සෑර්ට 5/6ක් දීලා තමයි පස්ස බලන්නේ ඕං