ඇදිරිනිතිය ,කොරෝනා,මහ මැතිවරණය

චන්දේ

  • යනවා

    Votes: 22 33.3%
  • යන්නේ නෑ

    Votes: 44 66.7%

  • Total voters
    66
  • Poll closed .

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    ඇදිරිනිතිය ,කොරෝනා,මහ මැතිවරණය

    දැන් ඇදිරිනිතිය ලිහිල්කාලානේ 20 ඉදලා..අගමැති මැතිවරණ කොමිසමට දැනුම් දීලා මහමැතිවරණය පවත්තන්න දින නියම කරන එක මතක් කරලා..

    මේ කොරෝනා අස්සේ උබලා චන්දේ දාන්න යනවාද..එකම පෑනේන් කතිරේ ගහලා ඇගිල්ල පාටකරගෙන එන්න..

    චන්දේ දෙන්න
    යනවා
    යන්නේ නෑ
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    ගු අන් පි පොන්නය චන්දෙට බයේ

    කියලා දැන් කියයි ඉරෝෂන් ඇවිත්
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ගු අන් පි පොන්නය චන්දෙට බයේ

    කියලා දැන් කියයි ඉරෝෂන් ඇවිත්

    උ නම් විමල්ගේ ගුත් කනවා වගේ :rofl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    මගෙ ඇගිල්ල පාට කරන්නෙ නැතුව මගෙ පෑනකින් ලියන්න දීල අර කොලෙත් මටම කඩන්න දෙනව නන් යනව.:oo::oo:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Api covid 19 newei, covid 31 wenakan beheth hoyagena thiyenne.

    Ubala baya nathuwa gihin chande dala ubalage wagakeema itu karapan.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    ඇයි බන් උබලා නිතරම ඇදිරි නීතිය අයින් කරන්නේ චන්දෙ තියන්න කියලා හිතන්නේ?උබලා බය චන්දෙටද?වයිරස් එකටද?උබලට ගෙවල් වලට වෙලා ඉදලා එපා වෙලා නැද්ද?උබලට සල්ලි ඇති ඒත් අනිත් මිනිස්සු?උබලා කියන්නේ ඒ මිනිස්සුන්ට පාලත තෙවරපෙරුම ගේන බත් ගොට්ට දිහා බලන් ඉන්න කියලද?
     

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,253
    1
    420
    83
    sri lanka
    Aka tamai ban agile pata karana aka wanawata wana dayak introduce karana wanawa election aka June mul week aka tibba nam hari. Chanda dana yana hamatama disposable gloves 2kue mask akakue dana one
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    ගු අන් පි පොන්නය චන්දෙට බයේ

    කියලා දැන් කියයි ඉරෝෂන් ඇවිත්

    හරි චන්දෙට බය නෑ..ඇදිරිනීතිය මේ අවුරුද්දේම දාමු...එතකොට උබද මිනිස්සුන්ට කන්න දෙන්නේ?මේ ලංකාව එංගලන්තේ නෙමෙයි..:rofl:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    Bump
    ගිහිල්ලා සජබ , එජාප, පොහොට්ටුව නොවන එහෙකට දානවා අම්මපා

    :lol:ඉතින් එකටනේ උබ මේකේ මහන්සි උනේ මේ තරම් කල්.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    යනව, ගෝඨට (පොහොට්ටුවට) ඡන්දෙ දානව
     
    Last edited:
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගු ඇන් පි කාරයො නොයා ඉදපල්ල කිසීම ගැටලුවක් නැ අපිට.. :yes::yes:
     
    • Like
    Reactions: Miami-Vice

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :lol:ඉතින් එකටනේ උබ මේකේ මහන්සි උනේ මේ තරම් කල්.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: පව් බන් උන්, අඩුම ගානෙ තමන් චන්දෙ දෙන එකාගෙ නමවත් එලිපිට කියාගන්ඩ බැරි තරමට අසරණයි උන්.. :lol::lol::lol: