ඇදිරිනිතිය හෙට උදැසන 6 සිට දහවල් 2 දක්වා ලිහිල් කෙරේ. නැවතත් දහවල් 2 සිට 14 වනදා උදැසන 6 දක්වා ඇදිරිනිතිය පනවයි.
මේසන් වැඩ ද කරන්නේමොන හුයන්නක්ද බන්. සිමෙන්ති ගෙනල්ල වැලි ගෙන්න විදියක් නෑ. වැඩ කරන්න විදියක් නෑ. මුන් සෙනසුරාදා ඉරිදාත් වහල සඳුදා අරින්න තමා ප්ලැන් එක.
කෙලින්ම ඇඳිරි නිතිය අවුරුදු දෙකකටම ඔය වගේ දාන්න බැරිද , කොළ අපාරදේ නැත්තං