ඇදිරිනිතිය දිර්ඝ කෙරේ 🔴

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Me huttala wahnawa whanwa iwarayak na awrudu dekak tisaa apita job ekak karnna widahak na
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,090
    2,594
    113
    මොන හුයන්නක්ද බන්. සිමෙන්ති ගෙනල්ල වැලි ගෙන්න විදියක් නෑ. වැඩ කරන්න විදියක් නෑ. මුන් සෙනසුරාදා ඉරිදාත් වහල සඳුදා අරින්න තමා ප්ලැන් එක.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මොන හුයන්නක්ද බන්. සිමෙන්ති ගෙනල්ල වැලි ගෙන්න විදියක් නෑ. වැඩ කරන්න විදියක් නෑ. මුන් සෙනසුරාදා ඉරිදාත් වහල සඳුදා අරින්න තමා ප්ලැන් එක.
    මේසන් වැඩ ද කරන්නේ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,728
    113
    වහනවානම් හරියට වහපිය... ඉස්කෝලේ, ඔෆිස් එකේ වගේ පැය 6-8 දවසට අහක් කරලා මොනවා කරන්නද?
    මෙහෙම වහන්න හේතුවක්වත් කියන්න බැරිද මුන්ට?
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest

    කෙලින්ම ඇඳිරි නිතිය අවුරුදු දෙකකටම ඔය වගේ දාන්න බැරිද , කොළ අපාරදේ නැත්තං​

    කළුවර වැටුනම ඇදිරිනීතිය. අව්ව තියෙන වෙලාවට තමා එලියනීතිය. ඕක මහලොකූ දෙයක්යැයි
    1652374282476.png
     
    • Haha
    Reactions: Xi Jinping